පාඩමෙන් පාඩමට එන ලේකකයන්ගේ විස්තර Flashcards
රත්න ශ්‍රී විජේසිංහ මහතා උපත ලබන්නේ කවදාද? කොහෙදීද?
1953 ජූනි 2 වැනිදින
දකුණු පළාතේ නාකියාදෙණිය තෙල්ලඹුරේ ග්‍රාමයේදි
එතුමා ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ කුමන විදුහල්වලින්ද?
නාවල පිටියේ රජයේ පාසල
තෙල්ලඹුර විද්‍යාකාන්ති විදුහල
තෙල්ලඹුර දුටුගැමුණු විදුහල යන පාසල් වලින්
A. ද්විතීයික අධ්‍යාපන,
B. උසස් අධ්‍යාපන හැදැරූ පාසල් මොනවාද ?
C. උසස් අධ්‍යාපනය හැදෑරූ අංශය කුමක්ද?
A. හික්කඩුව ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලය
B. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය
C. විද්‍යා අංශයෙන්
පේරාදෙණිය සහ කැළණිය යන විශ්ව විද්‍යාලවලින් රත්න ශ්‍රී ලබා ගත් උපාධි මොනවාද?
පේරා - සිංහල විෂය පිලිබද ගෞරව උපාධියක්
කැලනි - ශාස්ත්‍රපති උපාධියක්
රත්න ශ්‍රී උපාධි ලබා ගත් විශ්වවිද්‍යාල මොනවාද?
පේරාදිණිය විශ්වවිද්‍යාලය
කැලණිය විශ්වවිද්‍යාලය
රත්න ශ්‍රී සිය වෘත්තිය ජීවිතය අරඹන්නේ කෙසේද?
ගුරුවරයෙකු ලෙස
පසුව ඔහු කුමන පලාතේ අධ්‍යාපන දෙපාර්තමෙන්තුවේ කුමන ඒකකය භාරව කටයුතු කලේද?
දකුණු පලාතේ
සිංහල ඒකකය භාරව
රත්න ශ්‍රී කුමන ප්‍රදේශයේ කුමන ගුරි විද්‍යාකයක කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කරේද?
උණවටුන ප්‍රදේශයේ
අමරසූරිය ගුදි විද්‍යාලයේ
ඔහු අමාත්‍යාංශ කිහිපයකම ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් තනතුරුද දරා ඇත. Do you agree?
ඔව්
තිරු ලිපි රචනයෙන් සහ විශේෂාංග ලිපි සම්පාදනයෙන් රත්න ශ්‍රී පුවත්පත් කලාවදට විශේෂ දායකත්වයක් සපයයි. Do you agree?
ඔව්
රත්න ශ්‍රී වඩාත් ජනප්‍රිය වනේ කුමකටද?
කාව්‍ය හා ගී පද රචනයෙන්