The Portugese Flashcards
ෆ්‍රැන්සිස්කෝ ද අල්මේදා නම් සෙන්පතියා පෘතුගාලයේ රජු විසින් පෙරදිග පෘතුගීසි ප්‍රතිරාජයා වශයෙන් පත් කල වර්ෂය:
1505
පෘතුගීසීන් ශ්‍රී ලංකාවට පැමිණි කාලයේදී ශ්‍රී ලංකාව බෙදී තිබුණු කොටස් තුන නම් කරන්න
කෝට්ටේ
කන්ද උඩරට
යාපනය
පෘතුගීසීන් ශ්‍රී ලංකාවට පැමිණි කාලයේදී යාපනය හා උඩරට රජු වී සිටියේ කවුරුන්ද?
යාපනය - පරරාජසේකරම් රජු
උඩරට - සේනාසම්මත වික්‍රමබාහු රජු
අටවන වීරපරාක්‍රම රජුගේ පුතුන් නම් කරන්න
ධර්ම පරාක්‍රමබාහු
විජයබාහු
කොළඹ කොටුවක් ඉදිකිරීමට පටන්ගත් වර්ෂය:
1518
විජයබා කොල්ලය සිදුවූ වර්ෂය ____ ය
1521
හයවන විජයබාහු කුමරුට ඉපදුනු පුතුන් හතර දෙනා නම් කරන්න
බුවනෙකබාහු
රයිගම් බණ්ඩාර
මායාදුන්නේ
දේවරාජ (දෙවන විවාහයෙන්)
කෝට්ටේ රාජ්‍යයේ කොටස් තුන හා එහි රජවරුන් නම් කරන්න
කෝට්ටේ - හත්වන බුවනෙකබාහු
රයිගම - රයිගම් බණ්ඩාර
සීතාවක - මායාදුන්නේ
රයිගම් බණ්ඩාර මියගිය පසු රයිගම් ප්‍රදේශය ________________ ඈදා ගත්තේය
සීතාවක විසින්
ධර්මපාල කුමරු කෝට්ටේ පාලකයා වූ වර්ෂය කුමක්ද?
1551
බෞතීස්ම ලැබීමෙන් පසු ධර්මපාල කුමරුට ලැබුණු නම කුමක්ද?
දොන් ජුවන් ධර්මපාල
ධර්මපාල රජුට කෝට්ටේ නගරය අතහැරීමට සිදුවූ වර්ෂය:
1565
____ වර්ෂයේදී ධර්මපාල රජු තෑගි ඔප්පුවක් මගින් කෝට්ටේ රාජ්‍යය පෘතුගීසීන්ට පවර දුන්නේය
1580
මුල්ලේරියාව සටන කාලයේ ධර්මපාල රජු පෘතුගීසි හමුදාවක් හා කෝට්ටේ හමුදා පිරිසක් යොදා කෝට්ටේ ආක්‍රමණයට සූදානම් වූ බව සඳහන් ග්‍රන්ථය කුමක්ද?
රාජාවලිය
මුල්ලේරියාව සටනෙහි පෘතුගීසි හමුදාවේ මියගිය පිරිස:
1600