Exploration Flashcards

1
Q

ආසියාව හා යුරෝපය අතර වෙළඳ සම්බන්දතා පැවැත්වූ මාර්ග තුන මොනවාද?

A

කොන්ස්ටහ්න්තිනොපල් නගරයේ සිට පර්සියාව, මධ්‍යම ආසියාව හරහා චීනයට මාර්ගය (සේද මාවත)
කොන්සතන්තිනොපල් නගරයේ සිට මධ්‍යදරනී මුහුද ඔස්සේ මිසරයට පැමිණ රතු මුහුදේ යාත්‍රා කොට ඉන්දියානු සාගරයට පැමිණීම
කොන්ස්තන්තිනොපල් නගරයේ සිට පර්සියන් බොක්ක හරහා ඉන්දියාවේ බටහිර වෙරළට පැමිණීම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

දේශ ගවේෂණයට බලපෑ හේතු ලියන්න

A

කොන්ස්තන්තිනොපල් නගරය තුර්කි බලයට යටත් වීම
යුරෝපීයයන්ගේ සාම්ප්‍රදායික වෙළඳ මාර්ග අවහිර වීම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

දේශ ගවේෂණය සඳහා සුදුසු පරිසරයක් ගොඩනැගීමට හේතු:

A

පුනරුද සමයේ සිදුවූ නව විද්‍යාත්මක සොයාගැනීම් හා චින්තන විපර්යාස
ලෝකයා ගෝලාකාර බව පුනරුද සමයේ නිකලස් කොපර්නිකස් තහවුරු කර තිබීම
ටොලමිගේ ලෝක සිතියම මගින් ලොයකේ පිහිටීම පිලිබඳ එතෙක් තිබූ දැනුම තව පුළුල් වීම
මාලිමාව හා උතුරු මාපකය ආදිය සොයා ගැනීම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

යුරෝපීයයන්ගේ දේශ ගවේෂණයේ අරමුණු මොනවාද?

A

ආගම පැතිරවීම
කුළුබඩු ආදිය සොයාගැනීම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

“ක්‍රිස්තියානීන් __________________________”
සම්පූර්ණ කරන්න

A

“ක්‍රිස්තියානීන් හා කුළු බඩු සොයා අපි මෙහි පැමිණියෙමු

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

දේශ ගවේෂණයට අනුග්‍රහය දුන් රටවල් මොනවාද?

A

පෘතුගාලය
ස්පාන්ඤ්ඤ
එංගලන්තය
ප්‍රංශය
ඕලන්දය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
7
Q

පෘතුගාලයේ නාවික විද්‍යාලයක් ආරම්භ කර වර්ෂය හා පුද්ගලයා කවුද?

A

15 වන සියවසේ දී නාවික හෙන්රි

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
8
Q

නාවික විද්‍යාලයේ ඉගැන්වූ විෂයන් මොනනවාද?

A

තාරකා ශාස්ත්‍රය
සිතියම් හැදෑරීම
නැව් තැනවීම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
9
Q

කුනාටු තුඩුව හොයාගත් දේශ ගවේශකයා කවුද?

A

බර්තොලමියුඩස්

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
10
Q

කුනාටු තුඩුව සොයාගත් වර්ෂය:

A

1488

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
11
Q

ක්‍රිස්ටෝපර් කොලම්බස් ඉස්පනියෝලා දූපතට ගොඩබැස්සේ කුමන වර්ශයේද?

A

1492

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
12
Q

ස්පාන්ඤ්ඤ අනුග්‍රහය දුන් දේශ ගවේෂණ නම් කරන්න

A

ක්‍රිස්ටෝපර් කොලම්බස් ඉස්පනියෝලා දූපතට ගොඩබැසීම
අමෙරිගෝ වෙස්පුචි ඇමෙරිකාව සොයාගැනීම
ෆෙර්ඩිනන්ඩ් මැගලන් ලෝකයා වටා යාත්‍රා කිරීම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
13
Q

ෆෙර්ඩිනන්ඩ් මැගලන් ලොව වටා යාත්‍රාව ආරම්භ කල වර්ෂය:

A

1519

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
14
Q

ආසියාවෙන් යුරෝපයට ගෙන ගිය ද්‍රව්‍ය රටවල් පිලිවෙලින් නම් කරන්න

A

චීනයෙන් - සේද රෙදි, සුවඳ විලවුන්, පිඟන් බඩු, සතුන්
ශ්‍රී ලංකාවෙන් - මුතු මැණික්, කුළුබඩු, ඇත දල
ජපානයෙන් - රිදී
ජාවා, සුමාත්‍රා වැනි දූපත්වලින් - කරාබු නැටි, කරදමුංගු, සාදික්ක ආදිය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
15
Q

යුරෝපීයයන් ආසියාවට පැමිණීමේ අරමුණු ලියන්න

A

කුළු බඩු හා සෙසු වෙළඳ ද්‍රව්‍ය යුරෝපයේ විකුණා ලාභයක් ලැබීම
මුස්ලිම් ජාතිකයන් සතු වූ ආසියාවේ වෙළඳ ඒකාධිකාරය යුරෝපියන් අතට ගැනීම
ආගම පැතිරවීම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
16
Q

වස්කොදගමා ඉන්දියාවේ කලිකට්වලට පනියේ කුමන වසරේද?

A

1498

17
Q

ලන්දේසීහු ආසියාවට පනිමිනීමට පටන්ගත්තේ ____ වර්ෂයේදීය

A

1592

18
Q

‘VOC’ සමාගම පිහිටවූ වර්ෂය:

A

1602