The Kingdom of Kandy Flashcards
මහනුවර රාජධානිය හැඳින්වූ වෙනත් නම් කිහිපයක් ලියන්න
සෙංකඩගලපුරය
කන්ද උඩරට
උඩරට රාජධානිය
කන්දේනුවර
මහනුවර රාජධානියෙහි ආරක්ෂාවට හේතු මොනවාද?
මහවැලි ගඟෙන් ආරක්ෂාව ලැබීම
උඩවත්ත කඳුවැටියෙන් හා හන්තාන කඳුවැටියෙන් ආරක්ෂාව ලැබීම
බලන, හුන්නස්ගිරිය වැනි දුෂ්කර මාර්ග ඔස්සේ ඇතුළු වීමට සිදුවීම
හයවන පරාක්‍රමබාහු රජුට එරෙහිව කැරැල්ලක් ඇති කලේ කවුද?
ජෝතිය සිටුතුමා
හයවන පරාක්‍රමබාහු රජුට එරෙහිව ඇති කල කැරැල්ල __________ විය
අසාර්තක
උඩරට රාජධානියේ පළමුවන රජු කවුද?
සේනාසම්මත වික්‍රමබාහු
ජයවීර රජුගේ කාලයේ කෝට්ටේ රාජධානිය _______, _______, හා _________ යනුවෙන් කොටස් තුනකට බෙදුණි
කෝට්ටේ
සීතාවක
රයිගම
පෘතුගීසීන් ලංකාවට පැමිණියේ:
16 වන සියවස ආරම්භයේ
ජයවීර රජු සමග පෘතුගීසීන් සම්බන්දතා ඇතිකරගැනීමට සෑදුවද එය ___________ විය
අසාර්ථක
පළමුවන රාජසිංහ රජුට උඩරට අත්පත් කර ගැනීමට උදව් කලේ කවුද?
වීරසුන්දර බණ්ඩාර
බෞතීස්ම ලැබීමෙන් පසු කුසුමාසන දෙවි, කොන්නප්පු බණ්ඩාර හා යමසිංහ බණ්ඩාර හැඳින්වූ නම් මොනවාද?
කුසුමාසන දෙවි - දෝන කතිරිනා
කොන්නපු බණ්ඩාර - දොන් ජුවන්
යමසිංහ බණ්ඩාර - දොන් පිලිප්
කොන්නපු බණ්ඩාර පළමුවන විමලධර්මසූරිය නමින් රජ වුයේ කුමන වර්ශයේද?
ක්‍රි.ව. 1592
පළමුවන විමලධර්මසූරිය රජුගේ කාලයේ සිදුවුණා වැදගත් සිදුවීම් කිහිපයක් ලියා දක්වන්න
විමලධර්මසූරිය රජු බලයට පත්වන විට ඔහුට නීත්‍යානුකූලව උරුමයක් නොතිබුණු බැවින් ඔහු දෝන කතිරින කුමරිය විවාහ කල ගත්තේය
මෙම විවාහයෙන් අලුත් රජ පෙළපතක් බිහිවිය
මෙතුමා උඩරට සීතාවක පාලනයෙන් නිදහස් කර ගත්තේය
මෙතුමා පෘතුගීසී බලයට එරෙහිව කටයුතු කළහ
විමලධර්මසූරිය රජතුමා බුද්ධ සාසනය නාගාසිටුවීමට පියවර රැසක් අනුගමනය කළහ
ආරක්ෂාව සඳහා දෙල්ගමුව විහාරයේ කුරහන් ගලක් තුල සඟවා තිබු දළඳාව උඩරටට වැඩමවීම
විමලධර්මසූරිය රජු බුදු දහම නාගසිටුවීමට අනුගමනය කල පියවර සඳහා උදාහරණ දක්වන්න
බුරුමයෙන් උපසම්පදාව ගෙන එම
ලංකාතිලකය, ගඩලාදෙණිය වැනි විහාර අලුත්වැඩියා කිරීම
සෙනරත් රජතුමා පෘතුගීසීන් සමග සාම ගිවිසුමක් ඇති කර ගත්තේ කුමන වර්ෂයේ දී ද?
ක්‍රි.ව. 1617
සෙනරත් රජුගේ කාලයේ උඩරට ආක්‍රමණය කල පෘතුගීසී කපිතාන් ජෙනරාල් කවුද?
කපිතාන් ජෙනරාල් කොන්ස්තන්තීනෝ
සෙනරත් රජුගේ කාලයේ ඇතිවුණු සටන මෙහෙයවුයේ කවුද?
මහා ආස්ථාන කුමරු
දෙවන රාජසිංහ රජුගේ පාලන සමයේ වැදගත්කම ලියන්න
පෘතුගීසීන් පලවා දැමීම සඳහා ලන්දේසීන්ගේ සහය ලබාගැනීම
උඩරට රාජධානියේ බල ප්‍රදේශය පුළුල් කිරීම
දියෝගු ද මේලෝ නම් පෘතුගීසී කපිතාන් ගෙනරාල්වරයා ප්‍රමුඛ හමුදාවක් ගන්නොරුව වෙලේදී පරාජය කිරීම
උඩරට රාජධානිය දිගු කලක් පාලනය කල රජතුමා මෙතුමාය
දෙවන රාජසිංහ රජු ලන්දේසීන් ගේ සහය ලබාගත්තේ _____ වර්ෂයේදීය
1638
දෙවන විමලධර්මසූරිය රජුගේ කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ:
පහතරට ලන්දේසීන් සමග සුහදව කල් ගෙවීම
ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ කාලයේ _________ බලය වර්ධනය විය
ප්‍රභූ පන්තියේ
මෙතුමා උඩරට බලයට පත්වූ පළමු _________ රජතුමා ය
නායක්කර් වංශික
කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ කාලය කැපී පෙනෙන්නේ ඇයි?
එතුමාගේ කාලයේදී උඩරට ප්‍රදේශවල විශාල බෞද්ධ පුනරුදයක් ඇතිවීම
ලංකාවට උපසම්පදාව ගෙන ආ රජතුමා වන්නේ __________________________ රජතුමාය
කීර්ති ශ්‍රී රාජසිංහ
ලංකාවට උපසම්පදාව ගෙන ආ වර්ෂය ලියන්න
1753 වර්ෂය
කීර්ති ශී රාජසිංහ රජු ප්‍රතිසංස්කරණය කල විහාරයක් ලියන්න
දඹුලු විහාරය
ශ්‍රී ලංකාවට ජෝන් ෆයිබස් නම් ඉංග්‍රීසී දුතයා පැමිණියේ:
1762 වර්ෂයේ
කීර්ති ශී රාජසිංහ ලන්දේසීන් සමග ගිවිසුමක් අත්සන් කල වර්ෂය කුමක්ද?
1766 වර්ෂය
ක්‍රි.ව. 1803 දී උඩරට ආක්‍රමණය කල බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා කවුද?
සර් ෆ්‍රෙඩ්රික් නොර්ත්
ශ්‍රී වික්‍රම රාජසිංහ රජු දළදා මාලිගාවට එක කල වස්තූන්:
පත්තිරිප්පුව
කිරි මුහුද නමින් හැඳින්වෙන වැව
බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා හා උඩරට ප්‍රභූවරුන් ගිවිසුමක් අත්සන් කල වර්ෂය:
1815 වර්ෂය
බ්‍රවුන්රිග් ආණ්ඩුකාරය හා උඩරට ප්‍රභූවරුන් අත්සන් කල ගිවිසුම ___________ හෙවත් ______________ යනුවෙන් ප්‍රකට විය
මාර්තු දෙවන දින ගිවිසුම
උඩරට ගිවිසුම
උඩරට රාජධානියෙහි හේන්වල වගා කල ද්‍රව්‍ය ලියන්න
කුරක්කන්
මෙනේරි
තල
ඉරිඟු
උඩරට රාජධානියෙහි ගෙවතු වගා වශයෙන් පැවතුනු අස්වනු මොනවාද?
කොස්
දෙල්
ගම්මිරිස්
අල වර්ග
මහනුවර රාජ්‍ය සමයෙහි ______ මෙන්ම ________ වෙළඳාම පැවතුනි
දේශීය
විදේශීය
කඩවත් යනු මොනවාද?
ලන්දේසීන්ගේ සීමා හා උඩරට රාජධානියේ සීමා අතර පැවතුනු මුරපොළවල්
උඩරට රාජධානිය අපනයනය කල වෙළඳ භාණ්ඩ මොනවාද?
කුරුඳු ගම්මිරිස් පුවක් ඇත් දත් මුතු මැණික් බුලත්, පුවක්
උඩරට රාජධානිය ආනයනය කල භාණ්ඩ:
අශ්වයන් පිඟන් භාණ්ඩ රෙදි පිලි මැටි බඳුන් කරවල
මහනුවර රාජධානි සමාජයේ ස්තර තුන නම් කරන්න
පූජ්‍ය පක්ෂය
ප්‍රභූ පන්තිය
සාමාන්‍ය ජනතාව
ප්‍රභූ පන්තිය සඳහා _________ යන නමද භාවිත විය
රදලයන්
උඩරට සමයෙහි පැවතුනු විවාහ ක්‍රම දෙක ලියන්න
දීග විවාහය
බින්න විවාහය
දීග විවාහය හඳුන්වන්න
මනාලිය මනාලයාගේ නිවාසයට ගොස් එහි ජීවත් වීම
බින්න විවාහය යනු කුමක්ද?
මනාලයා මනාලියගේ නිවාසයෙහි පදිංචි වී සිටීම
මහනුවර රාජධානියෙහි ප්‍රධාන ආගමික ගොඩනැගිලි ලියන්න
දළඳා මාලිගය
ලංකාතිලකය
ඇම්බැක්කේ දේවාලය
හින්දු දේවල
මහනුවර රාජධානියෙහි _______________ ඉදිකිරීමේ සම්ප්‍රදායක් පැවතුනි
ටැම්පිට විහාර
උඩරට රාජධානියෙහි චිත්‍ර කාලවේ කැපී පෙනෙන ලක්ෂණ කිහිපයක් ලියා දක්වන්න
උගත් නූගත් සියල්ලටම තේරුම් ගත හැකි පරිදි චිත්‍ර නිරූපණය කිරීම
එක් එක් රූප රාමුවට යටින් කතා පුවත කෙටියෙන් නම් කර තිබීම
හිස්තැන් පිරවීමට මල් අන්ද තිබීම
ශාක හා ඛනිජවලින් සාම්ප්‍රදායික වර්ණ සකසා ගෙන තිබීමත් රතු වර්ණය වැඩිපුර භාවිතා කිරීමත්
ජාතක කතා බහුල වශයෙන් චිත්‍රයට නගා තිබීම