The Kingdom of Kandy Flashcards
මහනුවර රාජධානිය හැඳින්වූ වෙනත් නම් කිහිපයක් ලියන්න
සෙංකඩගලපුරය
කන්ද උඩරට
උඩරට රාජධානිය
කන්දේනුවර
මහනුවර රාජධානියෙහි ආරක්ෂාවට හේතු මොනවාද?
මහවැලි ගඟෙන් ආරක්ෂාව ලැබීම
උඩවත්ත කඳුවැටියෙන් හා හන්තාන කඳුවැටියෙන් ආරක්ෂාව ලැබීම
බලන, හුන්නස්ගිරිය වැනි දුෂ්කර මාර්ග ඔස්සේ ඇතුළු වීමට සිදුවීම
හයවන පරාක්‍රමබාහු රජුට එරෙහිව කැරැල්ලක් ඇති කලේ කවුද?
ජෝතිය සිටුතුමා
හයවන පරාක්‍රමබාහු රජුට එරෙහිව ඇති කල කැරැල්ල __________ විය
අසාර්තක
උඩරට රාජධානියේ පළමුවන රජු කවුද?
සේනාසම්මත වික්‍රමබාහු
ජයවීර රජුගේ කාලයේ කෝට්ටේ රාජධානිය _______, _______, හා _________ යනුවෙන් කොටස් තුනකට බෙදුණි
කෝට්ටේ
සීතාවක
රයිගම
පෘතුගීසීන් ලංකාවට පැමිණියේ:
16 වන සියවස ආරම්භයේ
ජයවීර රජු සමග පෘතුගීසීන් සම්බන්දතා ඇතිකරගැනීමට සෑදුවද එය ___________ විය
අසාර්ථක
පළමුවන රාජසිංහ රජුට උඩරට අත්පත් කර ගැනීමට උදව් කලේ කවුද?
වීරසුන්දර බණ්ඩාර
බෞතීස්ම ලැබීමෙන් පසු කුසුමාසන දෙවි, කොන්නප්පු බණ්ඩාර හා යමසිංහ බණ්ඩාර හැඳින්වූ නම් මොනවාද?
කුසුමාසන දෙවි - දෝන කතිරිනා
කොන්නපු බණ්ඩාර - දොන් ජුවන්
යමසිංහ බණ්ඩාර - දොන් පිලිප්
කොන්නපු බණ්ඩාර පළමුවන විමලධර්මසූරිය නමින් රජ වුයේ කුමන වර්ශයේද?
ක්‍රි.ව. 1592
පළමුවන විමලධර්මසූරිය රජුගේ කාලයේ සිදුවුණා වැදගත් සිදුවීම් කිහිපයක් ලියා දක්වන්න
විමලධර්මසූරිය රජු බලයට පත්වන විට ඔහුට නීත්‍යානුකූලව උරුමයක් නොතිබුණු බැවින් ඔහු දෝන කතිරින කුමරිය විවාහ කල ගත්තේය
මෙම විවාහයෙන් අලුත් රජ පෙළපතක් බිහිවිය
මෙතුමා උඩරට සීතාවක පාලනයෙන් නිදහස් කර ගත්තේය
මෙතුමා පෘතුගීසී බලයට එරෙහිව කටයුතු කළහ
විමලධර්මසූරිය රජතුමා බුද්ධ සාසනය නාගාසිටුවීමට පියවර රැසක් අනුගමනය කළහ
ආරක්ෂාව සඳහා දෙල්ගමුව විහාරයේ කුරහන් ගලක් තුල සඟවා තිබු දළඳාව උඩරටට වැඩමවීම
විමලධර්මසූරිය රජු බුදු දහම නාගසිටුවීමට අනුගමනය කල පියවර සඳහා උදාහරණ දක්වන්න
බුරුමයෙන් උපසම්පදාව ගෙන එම
ලංකාතිලකය, ගඩලාදෙණිය වැනි විහාර අලුත්වැඩියා කිරීම
සෙනරත් රජතුමා පෘතුගීසීන් සමග සාම ගිවිසුමක් ඇති කර ගත්තේ කුමන වර්ෂයේ දී ද?
ක්‍රි.ව. 1617
සෙනරත් රජුගේ කාලයේ උඩරට ආක්‍රමණය කල පෘතුගීසී කපිතාන් ජෙනරාල් කවුද?
කපිතාන් ජෙනරාල් කොන්ස්තන්තීනෝ
සෙනරත් රජුගේ කාලයේ ඇතිවුණු සටන මෙහෙයවුයේ කවුද?
මහා ආස්ථාන කුමරු
දෙවන රාජසිංහ රජුගේ පාලන සමයේ වැදගත්කම ලියන්න
පෘතුගීසීන් පලවා දැමීම සඳහා ලන්දේසීන්ගේ සහය ලබාගැනීම
උඩරට රාජධානියේ බල ප්‍රදේශය පුළුල් කිරීම
දියෝගු ද මේලෝ නම් පෘතුගීසී කපිතාන් ගෙනරාල්වරයා ප්‍රමුඛ හමුදාවක් ගන්නොරුව වෙලේදී පරාජය කිරීම
උඩරට රාජධානිය දිගු කලක් පාලනය කල රජතුමා මෙතුමාය
දෙවන රාජසිංහ රජු ලන්දේසීන් ගේ සහය ලබාගත්තේ _____ වර්ෂයේදීය
1638