Term 3 Flashcards

You may prefer our related Brainscape-certified flashcards:
1
Q

අට වැදෑරුම් දුක ලියා දක්වන්න

A

ජාතිය හෙවත් ඉපදීම
ජරාව හෙවත් වයසට යාම
ව්‍යාධිය හෙවත් රෝග වීම
මරණය හෙවත් ජීවිතයේ අවසානය
ප්‍රියයන්ගෙන් වෙන්වීම
අප්‍රියයන් හා එක්වීම
කැමති දේ නොලැබීම
කෙටින්ම කිවහොත් උපාදාන ස්කන්ධ පහ ම දුක් සහගත වේ

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

සත්ත්වයාගේ මරණය සිදුවන ආකාර හතරකි. මේ ආකාර ලියන්න

A

ආයුෂ ගෙවී යාම
කර්ම ශක්තිය අවසන් වීම
ආයුෂත් කාර්ම ශක්තියත් දෙකම අවසන් වීම
ආයුෂත් කාර්ම ශක්තියත් දෙකම ඉතිරි වී තිබියද හදිසි අනතුරු, ලෙඩ රෝග වැනි උපද්‍රව්‍ය පැමිණීම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

පංචස්කන්ධය නම් කරන්න

A

රූප
වේදනා
සංඤ්ඤා
සංඛාර
විඤ්ඤාණ

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

දුක්ඛ සත්‍යයේ ආකාර තුන මොනවාද?

A

දුක්ඛ දුක්ඛතා
විපරිනාම දුක්ඛතා
සංඛාර දුක්ඛතා

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

වෙනස්වීමේ දුකෙහි අර්ථ දෙක මොනවාද?

A

රැස්වීම
රැස් කිරීම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

තන්හාවේ ආකාර තුන ලියන්න

A

කාම තණ්හා
භව තණ්හා
විභව තණ්හා

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
7
Q

කාම තණ්හාව විස්තර කරන්න

A

පස්කම් සැපතෙහි ඇල්ම හා ඉඳුරන් පිනවීමේ ආශාව

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
8
Q

ඉන්ද්‍රියයන් හයකි. එම ඉන්ද්‍රියයන් හා ඒවා පිනවන ආකාර ලියා දක්වන්න

A

ඇසින් - ප්‍රියජනක රූප බැලීම
නාසයෙන් - මිහිරි සුවඳ විදීම
දිවෙන් - මිහිරි රසයන් විඳීම
කනෙන් - මිහිරි ශබ්ද ඇසීම
ශරීරයෙන් - සතුටු ස්පර්ශ ලැබීම
සිතින් - අතීත අරමුණු මෙනෙහි කිරීම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
9
Q

භව තණ්හාව යනු කුමක්ද?

A

පැවැත්වීමට ඇති ආශාව

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
10
Q

විභව තණ්හාව යනු:

A

සත්ත්වයාගේ නැවත ඉපදීම විශ්වාස නොකරන හෙයින් මෙලොව හැකිතාක් පස්කම් සැප විඳීමට ඇති ආශාව

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
11
Q

කර්මය යනු කුමක්ද?

A

චේතනාවෙන් යුතුව කරන ලද සියලු ක්‍රියා කර්මය යනුවෙන් හැඳින්වේ

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
12
Q

චේතනාහං හික්ඛවේ - ________________
__________________ - ________________
සම්පූර්ණ කරන්න

A

චේතනාහං හික්ඛවේ - කම්මං වදාමි
චේතයිත්වා කම්මං කරෝති - කායෙන වාචාය මනසා

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
13
Q

“චේතනාහං හික්ඛවේ” ගාථාවෙහි තේරුම ලියන්න

A

මහණෙනි, මම චේතනාව කර්මය යයි කියමි. සිතා මතා ක්, වචනයෙන් හා මනසින් කර්ම කෙරෙයි.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
14
Q

“චේතනාහං හික්ඛවේ” ගාථාව ඇතුලත් සූත්‍රය හා නිකාය කුමක්ද?

A

අංගුත්තර නිකාය, නිබ්බේධික සූත්‍රය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
15
Q

කර්ම ක්‍රියා වර්ග දෙක නම් ____ හා ____ ය

A

අකුසල්
කුසල්

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
16
Q

ක්‍රියාවක් කුසලයක් වීමට නම් එහි ප්‍රතිඵල වන්නේ මොනවාද?

A

තමාට හානියක් සිදු නොවේ නම්
අනුන්ට හානියක් සිදු නොවේ නම්
තමාටත් අනුන්ටත් දෙපක්ෂයටම හානියක් සිදු නොවේ නම් එය කුසල කර්මයකි

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
17
Q

අකුසල් ක්‍රියාවක ප්‍රතිඵල ලියා දක්වන්න

A

තමාට හානියක් සිදු වේ නම්
අනුන්ට හානියක් සිදු වේ නම්
තමාටත් අනුන්ටත් දෙපක්ෂයටම හානි සිදු වේ නම් එය අකුසල කර්මයකි

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
18
Q

කයින්, වචනයෙන් හා සිතින් සිදු වන අකුසල කර්ම පිලිවෙලින් ලියා දක්වන්න

A

කයින් - කාමයේ වරදවා හැසිරීම, සොරකම් කිරීම, සතුන් මැරීම
වචනයෙන් - බොරු කීම, හිස් වචන කීම, කේලාම් කීම, පරුෂ වචන කීම
සිතින් - විසම ලෝභය, දැඩි තරහව, වැරදි දැකීම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
19
Q

කයින්, වචනයෙන් හා සිතින් සිදුවන කුසල කර්ම මොනවාද?

A

කයින් - කාමයේ වරදවා නොහැසිරී ශීලාචාර වීම, සොරකම් කිරීමෙන් වැලකී අන්සතු දෙය ආරක්ෂා කිරීම, සතුන් මැරීමෙන් වැලකි කාරුණික වීම
වචනයෙන් - බොරු කීමෙන් වැලකී සත්‍ය කතා කිරීම, හිස් වචනයෙන් වැලකී අර්ථවත් වචන කතා කිරීම, කේලාම් කීමෙන් වැලකී අනුන් සමගි කරවන වචන කතා කිරීම, පරුෂ වචනයෙන් වැලකී මිහිරි වචන කතා කිරීම
සිතින් - දැඩි ලෝභයෙන් වැලකී පරිත්‍යාගශීලී වීම, දැසි තරහවෙන් වැලකී මෛත්‍රියෙන් යුක්ත වීම, වැරදි දැකීමෙන් ඈත්වී නිවැරදි දෘෂ්ටිය ඇතිකරගැනීම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
20
Q

කරන කලට පව් මීරිය මී සේ
_______________________
_______________________
_______________________
සම්පූර්ණ කරන්න

A

විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ
හැඳින ඒ පව් දුරලන උපදෙ සේ
නොදුන මැනවි තුන්දොර අවකා සේ

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
21
Q

සබ්බා දිසා අනුපරිගම්ම චේතසා
___________________________
___________________________
___________________________
සම්පූර්ණ කරන්න

A

නේවජ්ක්ධ්ගා පියතරමත්තනා කවචි
ඒවං පියෝ පුථු ඇත්තා පරේසං
තස්මා න හිංසේ පරං අත්තකාමෝ

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
22
Q

“සබ්බා දිසා අනුපරිග්ගම්ම චේතසා” ගාථාවෙහි තේරුම ලියන්න

A

සියලු ම දිසාවන් සිතින් විමසා බලන විට තමාට වඩා ප්‍රිය වූ අන් කිසිවකු සොයාගත නොහැකිය. මා වඩාත් ප්‍රිය කරන්නේ මට ය. අන් යට ද ඔවුන්ට වඩා ප්‍රිය වූවකු නැත. ඔවුහු ඔවුන්ටම වඩාත් ප්‍රිය කරති. එබැවින් තමාගේ යහපත කැමැත්තෙන් අනුන්ට හිංසා කිරීමෙන් වැලකිය යුතුය.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
23
Q

අන්තූපනායික ධර්මය යනු කුමක්ද?

A

තමා උපමා කොට එනම් අන් අය ද තමා වැනියයි සිතා හිංසනය, ඝාතනය ආදී අනුන්ට කරන පීඩාවන්ගෙන් වැළකීමේ ක්‍රමය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
24
Q

බෞද්ධයා සමාජයට කරුණු සතරකින් සංග්‍රහ කරයි. මෙම කරුණු ලියා දක්වන්න

A

දානය
ප්‍රිය වචනය
අර්ථ චරියාව
අසමානතා නොසලකා සියල්ල සමානත්වයෙන් සැලකීම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
25
Q

ලෝකයේ පුද්ගලයෝ සතරාකාර වෙති. මෙම පුද්ගල වර්ග මොනවාද?

A

තමාගේ සපත හා යහපත ගැන පමණක් සිතා කටයුතු කරන්නෝ (ආත්මාර්ථකාමියෝ)
අනුන්ගේ සැපත හා යහපත ගැන පමණක් සිතා කටයුතු කරන්නෝ (අසීමෙත පරාර්ථකාමියෝ)
දෙපක්ෂයේම සැපත හා යහපත ගැන සිතා කටයුතු නොකරන්නෝ (ආත්මාර්ථය ද පාරාර්ථය ද සලසා නොගන්නෝ)
දෙපක්ෂයේම සැපත හා යහපත ගැන සිතා කටයුතු කරන්නෝ (ආත්මාර්ථය හා පරාර්ථය සලසා ගන්නෝ)

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
26
Q

ගස් වැල් මිනිසාට උපකාර කරන්නේ කෙසේද?

A

ගස මල් ද ගෙඩි ද දරන්නේය. මලින් සෞන්දර්යය උපදවයි. ගෙඩි රස ගුණ ලබා දේ: ශාක පරක්පුර පවත්වයි.
ගස තමා වෙත පමිනේන්නවුන්ට සෙවන ලබා දේ
ගස් සෙවණ නොවෙනස්ව සැමටම ලැබේ. සතුරු මිතුරු සැමට ම නොවෙනස් ව සෙවණ දෙන ගස සැබෑ මෛත්‍රියේ පාඩම උගන්වයි

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
27
Q

ප්‍රථම ධර්ම සංගායනාවට බලපෑ ප්‍රධාන කරුණ මොකද්ද?

A

සුභද්‍ර භික්ෂුවගේ නොමනා ප්‍රකාශය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
28
Q

“ඇවැත්නි ශෝක නොවන්න, නොවැලපෙන්න. අපි ඒ මහා ශ්‍රමණයාගෙන් මිදුනෙමු. මෙය කැප ය, මෙය අකැප ය යයි නීති පැනවීම නිසා මෙතෙක් කල් අපි පීඩා වින්දෙමු. දැන් කැමති දෙයක් කල හැකිය. නොකැමැති දෙයක් කල හැකිය.”
මෙම ප්‍රකාශය කලේ කවුද?

A

සුභද්‍ර භික්ෂුව

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
29
Q

සංගායනාව පැවැත්වූ ස්ථානය කුමක්ද?

A

රජගහනුවර වේභාර පර්වත ප්‍රාන්තයෙහි සප්තපර්ණී නම් ලෙන අබියස සකස් කරන ලද මණ්ඩපයක

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
30
Q

සංගායනාව පැවැත්වීමට ________ කාලයක් ගතවිය

A

මාස හතක

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
31
Q

සංගායනාවේ මූලිකත්වය දැරූ භික්ෂුව නම් කරන්න

A

මහා කාශ්‍යප මහරහතන් වහන්සේ

32
Q

සංගායනාව සඳහා අවශ්‍ය ආරක්ෂාව හා අනුග්‍රහය දුන් රජ නම් කරන්න

A

අජාසත්ත රජතුමා

33
Q

මහරහතන් වහන්සේලා ____________________ සහභාගී වූ බැවින් මෙම සංගායනාව ________ නම් විය

A

පන්සීය නමක්
පඤ්චසතික

34
Q

මහතෙරවරුන්ගේ මූලිකත්වයෙන් සිදු වූ හේතුවෙන් මෙම සංගායනාව හැඳින්වූ නම කුමක්ද?

A

ථේරිකා

35
Q

පළමුව සංගායනා කරන ලද්දේ:

A

විනයයි

36
Q

විනය පිලිබඳ ප්‍රශ්න විමසා හා පිළිතුරු ලබාගෙන ඇත්තේ ___________________________

A

උපාලි මා හිමියන්ගෙන්ය

37
Q

ධර්මය පිලිබඳ පිළිතුරු ලබා ගන්න ලද්දේ ________________________

A

ආනන්ද මාහිමියන්ගෙනි

38
Q

සංගායනාවේ ප්‍රතිඵල ලියන්න

A

බුදුරදුන් පන්සාලිස් වසක් මුළුල්ලේ දේශනා කල ධර්මය හා විනය එක්රැස් කර ගැනීමට හැකියාව ලැබීම
ධර්ම විනය සුරක්ෂිතව ඉදිරියට පවත්වාගෙන යාමේ අරමුණින් එය කොටස්වලට බෙදා භාණක පරම්පරාවලට පැවරීම
තමන් වහන්සේගේ අවෑමෙන් ශාසනයේ නායකත්වයට ධර්මය හා විනය යොදා ගන්න ලෙසට බුදුරදුන් කල ප්‍රකාශය ක්‍රියාත්මක කිරීම
බුද්දානුබුද්දක ශික්ෂා පද පිළබඳ ඇති ගැටලුව සාකච්ඡා කිරීම
සසුනට සිදු විය හැකි ව තිබු හානි වැලකීම
ආනන්ද හිමියන්ට එල්ලවූ චෝදනාවලින් උන් වහන්සේ නිදහස් කිරීම

39
Q

විනයට අදාළ ඉගැන්වීම බෙදූ කොටස් පහ නම් කරන්න

A

පාරාජික පාලි
පාචිත්තිය පාලි
චුල්ලවග්ග පාලි
මහාවග්ග පාලි
පරිවාර පාලි

40
Q

ධර්මය ද නිකාය වශයෙන් කොටස් පහකට බෙදුණි. මෙම කොටස් හා ඒවා පැවරුණු භාණක පරම්පරා නම් කරන්න

A

දීඝ නිකාය - ආනන්ද තෙරණුවෝ ප්‍රධාන ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාව
මජ්ඣිම නිකාය - සැරියුත් තෙරණුවෝ ප්‍රධාන ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාව
සංයුත්ත නිය්කාය - මහා කාශ්‍යප තෙරණුවෝ ප්‍රධාන ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාව
අංගුත්තර නිකාය - අනුරුද්ධ තෙරණුවෝ ප්‍රධාන ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාව
බුද්දක නිකාය - සෙසු සියලුම තෙරුන් වහන්සේලා

41
Q

බුදුරජානන් වහන්සේගේ ශ්‍රී ශරීරය ආදාහනය කළ චිතකයෙහි ධාතූන් වහන්සේලා සත් නමක් සිඳී බිඳී විසිරී නොගොස් ඉතිරි ව පැවතිනි. මේ ධාතූන් වහන්සේලා නම් කරන්න

A

ලලාට ධාතූන් වහන්සේ
අකු ධාතූන් වහන්සේලා දෙනම
සතර දළඳා වහන්සේ

42
Q

සතර දළඳා වහන්සේ තැන්පත් වූ දේශ සතර ලියන්න

A

තව්තිසා දෙව්ලොව සිළුමිණි සෑය
නාග ලෝකය
ගන්ධාර දේශය
කාලිංග දේශය

43
Q

දළඳා වහන්සේ පිලිබඳ ලියවුනු පැරණිම ග්‍රන්ථය කුමක්ද?

A

පාලි දාඨාවංසය

44
Q

පාලි දාඨාවංශය රචනා කලේ කුමන හිමි නමද?

A

ධර්මකීර්ති නමැති හිමිනම

45
Q

IV වන පරාක්‍රමබාහු රජුගේ ඉල්ලීම අනුව රචාන වුනු කෘතිය:

A

දළඳා සිරිත

46
Q

කුරුනෑගල යුගයේ හෝ ඊට ආසන්න කාලයේ ලියවුනු දළඳා ග්‍රන්ථය:

A

දළඳා පූජාවලිය

47
Q

දළඳා වහන්සේ වෙනුවෙන් පැවැත්වෙන පුද පූජා කාලය අනුව කොටස් තුනකට බෙදේ. මෙම කොටස් ලියන්න

A

දෛනික පුද පූජා
සප්තාහික පුද පූජා
වාර්ෂික පුද පූජා

48
Q

දළඳාව ශ්‍රී ලංකාවට වැඩම කිරීමේදී ශ්‍රී ලංකාවේ රජකම් කල රජු කවුද?

A

කිත්සිරිමෙවන් රජු

49
Q

ශ්‍රී ලංකාවට වැඩම කරන ලද්දේ බුදුරදුන්ගේ කුමන දළඳාවද?

A

යටි හනුවෙහි වම් දළඳාව

50
Q

දෛනික පූජා තුන:

A

අලුයම පූජාව
නව පෑ පූජාව
හැන්දෑ පූජාව

51
Q

අලුයම් දූරය යනු:

A

5:15ට සිදුවන හේවිසි වාදනය

52
Q

දළඳා තේවාවට උපකාරී වන තෙවාකාර දුරා මොනවාද?

A

වට්ටෝරුරාල
ගෙපරාල
කත්තියනරාල
හක්ගෙඩිරාල
පල්ලෙමාලේරාල
දොරකඩ ආරච්චි

53
Q

අලුයම පූජාවෙහි බුද්ධ උපස්තානයෙහි පූජා කරන උපකරණ නම් කරන්න

A

ඇල් පැන්
උණු පැන්
දැහැටි දඬු
අටපිරිකර
අවාන
විජිනිපත

54
Q

ආහාර බුද්ධ පූජාව පැවැත්වෙන්නේ පෙ.ව. ________ ය

A

6:30

55
Q

ආහාර බුද්ධ පූජාවෙහි හාල් සේරු ____ බත් දානයද, ව්‍යංජන ____ ද, ________ද සූදානම් කෙරේ

A

32ක
32ක්
අවුල්පත්

56
Q

ආහාර බුද්ධ පූජාව නූතනයේ හැඳින්වෙන නාමය කුමක්ද?

A

මුළුතැන් පූජාව

57
Q

නව පෑ පූජාව සඳහා සකසන ලද ආහාර දානය ලියා දක්වන්න

A

හාල් සේරු 32ක බත් දානයද, ව්‍යංජන 32ක් ද, අවුල්පත් ද සකස් වේ

58
Q

හැන්දෑ පූජාව ආරම්භ වන්නේ කීයටද?

A

ප.ව. 9:30ට

59
Q

පළමු ගිලන්පස පූජාව හා දෙවන ගිලන්පස පූජාව සිදුවන වේලාවන් ලියන්න

But like there are only two of these because…

A

ප.ව. 7:00ට පළමු ගිලන්පස පූජාව හා ඊට විනාඩි 30කට පසු දෙවන ගිලන්පස පූජාව

… the king was late to the first one and was like, “DUDE I NEED TO BE PRESENT I DECLARE THAT THERE IS NOW A SECOND POOJAWA”
Like what the hell be punctual

60
Q

සප්තාහික පූජාව සෑම ________________ දිනයකම සිදුවේ

A

බදාදා

61
Q

සප්තාහික පූජාව හැඳින්වෙන නම:

A

නානුමුර මංගල්‍ය

62
Q

නානුමුරයට සහබාගී වන්නේ:

A

තේවා කාරක හිමි දෙනාම හා වට්ටෝරුරාල

63
Q

නානුමුර මංගල්‍යයේ විශේෂත්වයක් ලියන්න

A

ආලත්ති අම්මලා හා කවිකාර මඩුව සහභාගී වීම

64
Q

දළඳා වහන්සේ මුල්කොට සිදුවන සතර මහා මංගල්‍ය නම් කරන්න

A

අලුත් සහල් මංගල්‍යය
අලුත් අවුරුදු මංගල්‍යය
ඇසළ මංගල්‍යය
කාර්තික මංගල්‍යය

65
Q

මෙම මංගල්‍ය සිදුවන දින ලියා දක්වන්න
අලුත් සහල් මංගල්‍යය -
කාර්තික මංගල්‍යය -

A

සෑම දුරුතු පොහෝ දින
සෑම ඉල් පොහෝ දින රාත්‍රියෙහි

66
Q

කාර්තික මංගල්‍යය යනු කුමක්ද?

A

දළඳා මාලිගාවේ නිලධරයන් විසි න් සපයන ලද පොල්තෙල් ශ්‍රී නාථ දේවාලයට ගෙනවිත් සතර දෙවාලයටද පිටිසරබද දෙවාලවලටද අවට සියලු විහාර දේවාලවලට බෙදා දෙයි. ඉල් පොහෝ දින රෑ මෙම පොල් තෙල් භාවිතා කොට පහන් පත්තු කොට කරන ප්‍රදීපොත්සවය කාර්තික මංගල්‍ය නම් වේ

67
Q

කුඹල් පෙරහැර ආරම්භ වන්නේ කප් සිටුවීමෙන් දින ____ කට පසු ව ය

A

6

68
Q

ගිහිය විසින් උපදවා ගත යුතු සුභ හතර:

A

අත්ථි සුභ
භෝග සුභ
අනණ සුභ
අනවජ්ජ සුභ

69
Q

අත්ථි සුඛ හඳුන්වන්න

A

මෙලොව කුල පුත්‍රයෙකුහට උත්සාහයෙන් හා වීර්යයෙන් ලැබූ, දෑතේ සවියෙන්, දහදිය මහන්සියෙන්, ධාර්මික ව ඉපයූ යම් භෝගයක් වේ නම් ඒ භෝගය ගැන සිතා ඇති කරගන්න සොම්නස

70
Q

ධනය ඉපයීමේ නිර්ණායක හතර:

A

උත්සාහවත බව
දෑතේ මහන්සිය
දහදිය වැගිරීම
ධාර්මික බව

71
Q

බුදු දහමේ දැහැමි රැකියා පහ ලියා දක්වන්න

A

කෘෂිකර්මාන්තය
ධාර්මික වෙළඳාම
ගව රක්ෂණය
රාජ්‍ය සේවය
අනෙකුත් ශිල්ප කර්මාන්ත

72
Q

බුදු දහමේ අධාර්මික රැකියා මොනවාද?

A

අවි ආයුද වෙලන්දම
සත්ත්ව වෙළඳාම
මස් වෙළඳාම
මත ද්‍රව්‍ය වෙළඳාම
වස වෙළඳාම

73
Q

භෝග සුඛ යනුවෙන් හැඳින්වෙන්නේ:

A

කුල පුත්‍රයෙකු උත්සාහයෙන් හා වීර්යයෙන්, දෑතේ සවියෙන්, දහදිය මහන්සියෙන්, ධාර්මිකව උපදවා ගත භෝග වින්දින්දිමින් පින් දහම් ඇති කර ගන්න වූ සොම්නස

74
Q

අනණ සුඛ යනු කුමක්ද?

A

යම් කුල පුත්‍රයෙක් කිසිවකුට අල්ප වූ හෝ මහත් වූ කිසිදු ණයක්, ගතිකමක් නැත යයි සිත සතුටු වීම

75
Q

අනවජ්ජ සුඛය හඳුන්වන්න

A

ආර්ය ශ්‍රාවකයෙක් නිවැරදි වූ කය කර්මයෙන් ද නිවැරදි වූ වාග් කර්මයෙන් ද නිවැරදි වූ මනෝ කර්මයෙන් ද සිටි යනුවෙන් සිතා ලබන සොම්නස

76
Q

සප්ත අපරිහානීය ධර්මය දේශනා කරන ලද්දේ කොහෙදීද සහ කා හටද?

A

සාරන්දද චෛත්‍ය
වජ්ජි රජදරුවන් හට

77
Q

සප්ත අපරිහානීය ධර්මහි කොටස් ලියන්න

A

නිතර රැස්වීම
සමගි ව රැස්වීම/සාකච්චා කිරීම/විසිර යාම
නොපැනවූ නීති නොපැනවීම හා පැනවූ නීති කඩ නොකර ආරක්ෂා කිරීම
වැඩිහිටියන්ගේ උපදෙස් පිළිපැදීම හා ඔවුන් හට ගරු කිරීම
විවහාක කුල කාන්තාවන්ගේ හා අවිවාහක කුල කුමරියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම
වජ්ජි රාජ්‍යය ඇතුලත හා පිටත පිහිටි පූජනීය ස්ථානවලට ගරු කිරීම හා නඩත්තු කිරීම
තම රාජ්‍යයට නොපැමිණි පූජ්‍ය පක්ෂය ගෙන්වා ගැනීම, පැමිණි සිටින පූජ්‍ය පක්ෂයට ආරක්ෂාව සැලසීම