Term 2 Flashcards

You may prefer our related Brainscape-certified flashcards:
1
Q

ධම්ම පදය අයිති වන්නේ කුමන නිකායටද?

A

බුද්දක නිකාය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

ධම්ම පදය වග්ග _____ හා ගාථ _____ සමන්විත වේ

A

26කින්

423 කින්

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

සාම වෙලාවකම මලුව අමදිමින් සිටි ස්වාමීන් වහන්සේ:

A

සම්මුඤ්ජනී ස්වාමීන් වහන්සේ

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q
මෙම ගාථාව සම්පූර්ණ කරන්න:
යෝ ච පුබ්බේ පමජ්ජිත්වා
\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_
\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_
\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_
A

පච්ඡා සෝ නප්පමජ්ජත්ති
සෝ ඉමං ලෝකං පභාසේති
අබ්භා මුත්තෝ ව චන්දිමා

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

“යෝ ච පුබ්බේ පමජ්ජිත්වා” යන ගාථාවේ තේරුම ලියන්න

A

යම් කෙනෙක් මුල දී පමා වූවත් පසු ව නුවනින් විමසා බලා නොපමාව කටයුතු කරන්නේ නම් හෙතෙම වලාගබින් මිදුණු පුන්සඳ මෙන් මුළු ලෝකය ම බබලති

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q
මෙම ගතාව සම්පූර්ණ කරන්න:
යස්ස පාපං කතං කම්මං 
\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_
\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_
\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_
A

කුසලේන පිථියති
සෝ ඉමං ලෝකං පභාසේති
අබ්භ මුත්තෝ ව චන්දිමා

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
7
Q

“යස්ස පාපං කතං කම්මං” ගාථාවේ තේරුම කුමක්ද?

A

යමකු විසින් කරන ලද පාප කර්මය ඔහු විසින් ම කරන ලද කුසල කර්මයෙන් ම වැසී යන්නේ නම් හෙතෙම වලාගබින් මිදුණු පුන්සඳ මෙන් මුළු ලෝකය ම බබළවයි

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
8
Q

භික්ෂුන් වහන්සේලාට සිවුරු හැඳීම හා පෙරවීම පිළබඳ ඇති සේඛිය ධර්ම පහක් ලියන්න

A

හාත්පසින්ම වටවන සේ හැඳින්නෙමි
හාත්පසින්ම වටවන සේ පොරවන්නෙමි
සිරුර හොඳින් වසෙන් සේ හැඳ පෙරව ඇතුළු ගමට පිවිසෙමි
සිරුර හොඳින් වැසෙන සේ ඇතුළු ගමෙහි සිටිමි
මැනවින් සංවරව ඇතුළු ගමෙහි යමි

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
9
Q
මෙම කවිය සම්පූර්ණ කරන්න:
පෙකණිය නො දක්වා 
\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_
\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_
\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_
A

සළු ඇඳ බොලට දක්වා
නොපව තන සක්වා
සිනා නොමසෙන් දසන් දක්වා

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
10
Q

“පෙකණිය නො දක්වා” යන කවිය සඳහන් ග්‍රන්ථය කුමක්ද?

A

කාව්‍යශේඛරය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
11
Q

කාව්‍යශේඛරය රචනා කලේ කවුද?

A

තොටගමුවේ ශ්‍රී රාහුල හිමිපාණන්

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
12
Q

බුද්ධ දේශනයට අනුව ඇඳුමක් ඇඳීමේ පරමාර්ථ තුන:

A

නොවසුනොත් ලැජ්ජාවක් ඇතිවන තැන වසා ගැනීම
මැසි මදුරු උවදුරුවලින් ආරක්ෂා වීම
අව්ව, වැස්ස, සුළඟ ආදියෙන් සිදුවන උවදුරුවලින් ආරක්ෂා වීම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
13
Q

ආහාර ගැනීමට අදාළ සේඛියා ධර්ම පහක් ලියන්න

A
වඳුරන් මෙන් හැක්කේ ආහාර පුරවාගෙන නොසිටීම 
ආහාර මුව තුලට විසි නොකිරීම 
ආහාර මුවේ තබාගෙන කථා නොකිරීම 
බත්හුළු විසුරුවමින් නො වැළඳීම 
බත් පිඬ මුවෙන් කඩ කඩා නොකෑම
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
14
Q

අෂ්ටාංග ශීලය ලියා දක්වන්න

A

පාණාතිපාතා වේරමණී සිඛ්කාපදo සමාදියාමී
අදින්නාදානා වේරමණී සිඛ්කාපදo සමාදියාමී
අබ්‍රහ්මචාරියා වේරමණී සිඛ්කාපදo සමාදියාමී
මුසාවාද වේරමණී සිඛ්කාපදo සමාදියාමී
සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සිඛ්කාපදo සමාදියාමී
විකාල භෝජන වේරමණී සිඛ්කාපදo සමාදියාමී
නච්ච ගීත වාදිත විසූක දස්සන මලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභුසනට්ඨානා වේරමණී සිඛ්කාපදo සමාදියාමී
උච්චාසයන මහාසයනා වේරමණී සිඛ්කාපදo සමාදියාමී

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
15
Q

අදින්නාදානා වේරමණී සිඛ්කාපදo සමාදියාමී යන ශික්ෂා පදය බිඳෙන ක්‍රම හතරක් ඇත. මෙම ක්‍රම හතර මොනවාද?

A

හිමියාගෙන් උදුරා ගැනීම, හිමියා බියගන්වා ගැනීම
මේ බඩුව නුඹේ නොව මගේ ය කියා හිමියා රවටා ගැනීම
නැති අයිතිකම් ඉදිරිපත් කොට නඩු කියා ඉඩම් අයිති කර ගැනීම
හොර ඔප්පු, නෝර නෝට්ටු ලියා ඉඩම් ආදිය අයිති කර ගැනීම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
16
Q

අබ්‍රහ්මචාරියා වේරමණී සිඛ්කාපදo සමාදියාමී යන ශික්ෂා පදයේ තේරුම කුමක්ද?

A

මම ගිහියාගේ සිරිත වන කාම සේවනයෙන් වැලකීම නම් වූ ශික්ෂා පදය සමාදන් වෙමි

17
Q
මෙම ගාථාව සම්පූර්ණ කරන්න:
එකං ධම්මං අතීතස්ස
\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_
\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_
\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_
A

මුසාවාදිස්ස ජන්තුනෝ
විතිණ්ණ පරලෝකස්ස
නත්ථි පාපං අකාරියං

18
Q

“එකං ධම්මං අතීතස්ස” යන ගාථාවෙහි තේරුම:

A

ඇත්ත කීම නම් එකම දහම ඉක්ම වූ, බොරු කියන සුළු වූ, පරලොව ගැන බලාපොරොත්තු නැත්තා වූ පුද්ගලයාට නොකළ හැකි පාපයක් නැත්තේය

19
Q

“එකං ධම්මං අතීතස්ස” යන ගාථාව අඩංගු ග්‍රන්ථය කුමක්ද?

A

ධම්ම පදය - ලෝක වග්ගය

20
Q

විකාල භෝජන වේරමණී සිඛ්කාපදo සමාදියාමී යන ශික්ෂා පදයෙහි තේරුම කුමක්ද?

A

මම විකාලයෙහි ආහාර වැළඳීමෙන් වැලකීම නම් වූ ශික්ෂා පදය සමාදන් වෙමි

21
Q

නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභුසනට්ඨානා වේරමණී සිඛ්කාපදo සමාදියාමී යන ශික්ෂා පදයෙහි තේරුම:

A

මම නැටීම, ගී කීම, බෙර ආදිය වැයීම හා විසුළු දැකීමෙන්ද මල් සුවඳ විලවුන් දැරීමෙන් ද ඒවායින් සිරුරේ අඩුතැන් පිරවීමෙන්ද සම පැහැපත් කිරීමෙන්ද වැලකීම නම් වූ ශික්ෂා පදය සමාදන් වෙමි

22
Q

උච්චාසයන මහාසයනා වේරමණී සිඛ්කාපදo සමාදියාමී යන ශික්ෂා පදයෙහි තේරුම කුමක්ද?

A

මම උසසුන් මහසුන් පරිභෝගයෙන් වැලකීම නම් වූ ශික්ෂා පදය සමාදන් වෙමි

23
Q

ස්වාමියා විසින් භාර්යාවට ඉටු කල යුතු යුතුකම් පහකි. මෙම යුතුකම් සිංහලෙන් හා පාලියෙන් ලියා දක්වන්න

A
සම්මාන කිරීම - සම්මානන 
අවමන් නොකිරීම - අනවමාන 
වෙනත් කාන්තාවන් කරා නොයෑම - අනතිචරියා  
වගකීම් පවරා දීම - ඉස්සරිය වොස්සග්ග 
ඇඳුම් පැළදුම් ලබා දීම - අලංකාරානුප්පදන
24
Q

භාර්යාව විසින් ස්වාමියාට ඉටුකළ යුතු යුතුකම් සිංහලෙන් හා පාලියෙන් ලියන්න

A

ගෙදර දොර කටයුතු සංවිධානාත්මක ව කිරීම - සුසංවිහිත කම්මන්තා
ස්වාමියාගේ ඥාති, මිත්‍ර සේවකාදීන්ට මැනවින් සැලකීම - සුසංගහිත පරිජනා
වෙනත් පුරුෂයන් නොපැතීම - අනතිචරියා
උපාය ගත ධනය ආරක්ෂා කිරීම - සම්භතo අනුරක්ඛති
දක්ෂ ව, අනලස් ව සියලු කටයුතු කිරීම - සබ්බ කිච්චේසු දක්ඛ, අනලසා