Term 1 Flashcards

You may prefer our related Brainscape-certified flashcards:
1
Q
මෙම කවිය සම්පූර්ණ කරන්න 
ඉඳ ඉඳ එක වෙහෙර 
\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_
\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_
\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_
A

විඳ විඳ දහම් මනහර
සිඳ බිඳ දුක් සසර
අහෝ දෙව්දත් තෙරුන් නොදිටි මොක් පුර

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

දෙව්දත් තෙරුන් ඉදිරිපත් කල පංචවර යාචනය:

A

භික්ෂුව ජීවිතාන්තය දක්වා ම වෘක්ෂ මූලිකව විසිය යුතුය
භික්ෂුව ජීවිතාන්තය දක්වා ම ආරණ්‍යක විසිය යුතුය
භික්ෂුව ජීවිතාන්තය දක්වා ම පිණ්ඩපාතයෙන් යැපිය යුතුය
භික්ෂුව ජීවිතාන්තය දක්වා ම මස් මාංස අනුභවයෙන් වැළකිය යුතුය
භික්ෂුව ජීවිතාන්තය දක්වා ම පාංශුකූලික විය යුතුය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

බුදුරජාණන් වහන්සේ දෙව්දත් තෙරුන් ගේ ප්‍රශ්නයට දුන් විසඳුම කුමක්ද?

A

කැමති කෙනෙකුට පංචවර යාචනය පිළිපැදිය හැකි බවත්, නැතිනම් නොපිළිපැද සිටිය හැකි බවත් වදාළ සේක

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

ප්‍රජාපතී ගෝතමී දේවිය පැවිද්ද ඉල්ලු වාර ගණන:

A

තුනකි

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

අෂ්ට ගරු ධර්ම ලියා දක්වන්න

A

මෙහෙණිය භික්ෂුව නොමැති පෙදෙසක වස් නොවිසිය යුතුය
මෙහෙණිය භික්ෂුවට ආක්‍රෝෂ පරිභව නොකළ යුතුය
මෙහෙණිය භික්ෂුවට අවවාද නොකළ යුතුය
මෙහෙණිය මසකට දෙවරක් භික්ෂුවගෙන් අවවාද ලබාගත යුතුය
මෙහෙණිය උපසම්පදාව ලැබීමට පෙර වසර දෙකක කාලයක් ශික්ෂා මානවකව විසිය යුතුය
උපසම්පාදවෙන් වස් සියයක් ඉක්මවූ මෙහෙණිය වුවද එදාම උපසම්පදාව ලද භික්ෂුව දැක වැඳිය යුතුය, ගරු කල යුතුය
ඇවතට පත් මෙහෙණිය භික්ෂු භික්ෂුනී උභතෝ සංඝයා කෙරෙහි මානත් පිරිය යුතුය
වස් අවසානයේදී මෙහෙණිය භික්ෂු භික්ෂුනී උභතෝ සංඝයා ඉදිරියෙහි පාවරණය කල යුතුය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

නන්ද කුමරු සඳහා සූදානම් කල තිබූ මංගල්‍ය තුන නම් කරන්න

A

ගෙට ගෙවැදීමේ මංගල්‍ය
ජනපද කල්‍යාණිය සමග විවාහ මංගල්‍ය
රාජාභිෂේක මංගල්‍ය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
7
Q

නන්ද තෙරුන්ට බුදුරදුන් දුන් විසඳුම කුමක්ද?

A

නන්ද තෙරුන් දිව්‍යලෝකයට ගෙන ගොස් දිව්‍යාංගනාවන් පෙනීමට සලස්වා, දිව්‍යාංගනාවක් ලබාගැනීමට නම් භාවනා කල යුතු බව කීම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
8
Q

බුදුරජානන් වහන්සේගේ චරිතයෙන් පිළිබිඹු වන ආචාරශීලී ගුණ පහක් නම් කරන්න

A
ආගන්තුක සත්කාරය 
මහජන මතයට ගරු කිරීම 
අල්පෂබ්දතාවය 
නිහතමානී බව 
සුහදශීලී කතාබහ
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
9
Q
මෙම කවිය සම්පූර්ණ කරන්න:
මහනෙල් සුවඳමය 
\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_
\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_
\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_
A

කුඩු මසු පිලී ගඳමය
දෙකට එක දියමය
හොඳට නරකට දෙකට කටමය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
10
Q

ඒහි සගතවාදී යනු:

A

‘එන්න, ඔබේ පමෙනීම ඉතා හොඳයි’යයි කියමින් ආගන්තුකයන් පිළිගන්නා අයෙකි

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
11
Q

සඛිල යනු කුමක්ද?

A

කනට සුව ඵලවන කතාබහ කරන්නෙකි

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
12
Q

සම්මොදක යනු:

A

සතුටුසාමීචි කතා ඇත්තෙකි

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
13
Q

අබ්භාකුටික යනු ________________

A

නොකමත්තෙන් බැම හකුලුවීම නොකරන්නෙකි

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
14
Q

උත්තානමුඛ යනු:

A

විවෘත කතා ඇත්තෙකි

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
15
Q

පුබ්බභාසී යනු _____________________

A

පළමුවෙන් කතා කරන්නෙකි

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
16
Q
මෙම කවි සම්පූර්ණ කරන්න:
බොරු කීම කැත මය 
\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_
\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_
\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_\_

කුණුසරුප නො කියනු
___________________
___________________
___________________

A

ගැරඬි කුණටත් නොසමය
ඇත්ත නම් කදිමය
මෙලොව රජ සැපටත් උතුමය

කේලම් වචන නොකියනු
විහිළු බොරු නොකියනු
ඇනුම් පද කිසිවෙකුට නොකියනු