Magnetic fields Flashcards

1
Q

ඒකාකාර චුම්බක ක්ෂේත්රයක් යනු.

A

චුම්භක ශ්‍රාව රේඛා සමාන්තර වන ප්‍රදේශයකි.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

චුම්බක ශ්‍රාවය යනු…

A

චුම්බක ක්‍ෂේත්‍රයක සලකන වර්ගඵලයක් හරහා චුම්භක ශ්‍රාව රේඛා ප්රමාණය.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

චුම්බක ක්‍ෂේත්‍ර තීවෘතාව / චුම්භක ශ්‍රාව ඝනත්වය (B) යනු…

A

චුම්බක ක්‍ෂේත්‍රයක ශ්‍රාව රේඛාවලට ලම්බක ඒකක වර්ගඵලයක් හරහා පවතින මුළු ශ්‍රාවය.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

මැක්ස්වෙල් කස්කුරුප්පු නියමය / මැක්ස්වෙල් සුරත් නියමය යනු…

A

සුරතේ මාපටැඟිල්ල හා ඉතිරි ඇඟිලි 4 ලම්බක තල දෙකක තබාගත් විට මාපට ඇඟිල්ලෙන් ධාරාවේ දිශාව නිරූපණය වේ නම් ඇඟිලි 4 යොමුවන දිශාවෙන් චුම්බක ක්‍ෂේත්‍රයේ දිශාව නිරූපණය වේ.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

බයෝ-සාවා නියමය

A

ΔB = μ/4π ∙ IΔlsinθ/r^2

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

සාපේක්ෂ පාරගම්‍යතාව / පාරගම්‍යතා නියතය යනු.

A

යම් මාධ්‍යක පාරගම්‍යතාව නිදහස් අවකාශයේ පාරගම්‍යතාවට දරන අනුපාතය සාපේක්ෂ පාරගම්‍යතාවයි.

μr = μ/μₒ
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
7
Q

μₒ/4π =

A

10^-7 Ηm^-1

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
8
Q

I ධාරාවක් රැගෙන යන අරය r වන සන්නායක පුටුවක කේන්ද්රයේ චුම්භක ස්රාව ඝනත්වය.

A

B = μI/2r

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
9
Q

I ධාරාවක් රැගෙන යන අපරිමිත දිග සන්නායකයක r දුරකින් පවතින දුරක චුම්භක ස්රාව ඝනත්වය.

A

B = μI/2πr

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
10
Q

දිග L පොට සංඛ්යාව n ද වන පරිනාලිකාවක මධ්‍ය‌් චුම්භක ස්රාව ඝනත්වය.

A

B = μIn/L

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
11
Q

චුම්භක ක්ෂේත්රයක් තුළ පවතින ධාරාව රැගෙන යන සන්නායක ගොඩනැගෙන බලයේ විශාලත්වය.

A

F = BIL

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
12
Q

ධාරාව රැගෙන යන ආසන්න සමාන්තර සන්නායක දෙකක් මත ගොඩනැගෙන බලය.

A

F = μI₁I₂L/2πr

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
13
Q

ඒකාකාර චුම්බක ක්ෂේත්රයක් තුළ පවතින ධාරාව රැගෙන යන සෘජුකෝණාස්රාකාර කම්බි රාමුවක ගොඩනැගෙන බලය.

A

Γ = BIA

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
14
Q

උපරිම බල යුග්මය කම්බි රාමුව ක්ෂේත්රයට _______ විටත් අවම බල යුග්මය කම්බි රාම ක්ෂේත්රයට _________ විටත් ගොඩනැගේ.

A

උපරිම බල යුග්මය කම්බි රාමුව ක්ෂේත්රයට සමාන්තර විටත් අවම බල යුග්මය කම්බි රාම ක්ෂේත්රයට ලම්බක විටත් ගොඩනැගේ.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
15
Q

ගැල්වනෝමීටරයේ ධාරා සංවේදීතාව.

A

ඒකක ධාරාවකට උත්ක්රමණය කෝණය ධාරා සංවේදීතාවයයි.

Θ/I = BA/K

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
16
Q

ගැල්වනෝමීටරයේ විභව සංවේදීතාව.

A

ඒකක විභවයකට උත්ක්රමණය කෝණය විභව සංවේදීතාවයයි.

Θ/V = BA/RK