Gravity Flashcards

You may prefer our related Brainscape-certified flashcards:
1
Q

සාරවත්‍ර ගුරුත්වාකර්ෂණ නියමය

A

විශ්වයේ පවතින ඕනෑම ස්කන්ධ දෙකක් අතර ගොඩනැගෙන අන්‍යෝන්‍ය ආකර්ෂණ බලය ස්කන්ධ දෙකේ ගුණිතයට අනුලෝමවත් ඒ අතර දුරේ වර්ගයට ප්‍රතිලෝමවත් සමානුපාතික වේ. මෙය නිවුටන්ගේ සාරවත්‍ර ගුරුත්වාකර්ෂණ නියමයයි

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

සාරවත්‍ර ගුරුත්වාකර්ෂණ නියමයේ සමීකරණය

A

F =GMm/r^2

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර ත්‍රීව්‍රතාව

A

ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක් තුළ තබන ලද ඒකක ස්කන්ධයක් මත ගොඩනැගෙන බලය එම ලක්ෂ්‍යයේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර තීව්‍රතාවයයි

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර තීව්‍රතාවයේ සමීකරණය

A

g = GM/r^2

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

ගුරුත්වාකර්ෂණ විභවය

A

අනන්තය සිට ඒකක ස්කන්ධයක් පෘථිවි ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රය තුළ පවතින ලක්ෂයකට රැගෙන ඒමේදී කරනු ලබන කාර්යය ප්‍රමාණය එම ලක්ෂය ගුරුත්වාකර්ෂණ විභවයයි.

මෙහිදී ශක්තිය පිට වන බැවින් ගුරුත්වාකර්ෂණ විභවය සෘණ අගයක් ගනියි.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

ගුරුත්වාකර්ෂණ විභවයේ සමීකරණයන්

A

W = mV

V = -GM/r

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly