Grade 11 Lesson 4 Flashcards

1
Q

ශු.මාක් ශුභාරංචියේ ස්ංකේතය, කාලය හා ස්ථානය ,ශුභාරංචියට භාවිතා වන වෙනත නම්,ශුභාරංචියේ පරමාර්ථය ලියා දක්වන්න

A

-සිංහයා
-ක්‍රී.ව 64 - 66
- රෝමය
දුක්ප්‍රාප්තියෙ ශුභාරංචිය
- නීරෝ අධිරාජ්‍යයාගේ පීඩනයට ලක්වු කිතුනුවන් දිරිමත් කිරීම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

මතෙව් ශුභාරංචියේ ස්ංකේතය, කාලය හා ස්ථානය ,ශුභාරංචියට භාවිතා වන වෙනත නම්,ශුභාරංචියේ පරමාර්ථය ලියා දක්වන්න

A
  • මිනිසා
  • ක්‍රි.ව 80 - 90 සිරියා පලස්තීනයේ
  • ශු සභාවෙ ශුභාරංචිය,දේව රාජ්‍යයේ ශුභාරංචිය
  • ජේසුස් වහන්සේ නව මොසෙස් තුමා හා නව මෙසියතනික ගුරුවරයා බව
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

ලූක් ශුභාරංචියේ ස්ංකේතය, කාලය හා ස්ථානය ,ශුභාරංචියට භාවිතා වන වෙනත නම්,ශුභාරංචියේ පරමාර්ථය ලියා දක්වන්න

A
  • ගවයා
  • ක්‍රි.ව 80 - 85 සිරියාවේ අන්තියෝකියේ
    දිලින්දන්ගේ ශුභාරංචිය ,අන්‍ය ජාතීන්ගේ ශුභාරංචිය,කාන්‍තාවන්ගේ ශුභාරංචිය
  • ජේසුස් වහන්සේ ජුදා ජාතීන්ගේ නොව මුලු ලෝකවාසීන්ගේ ගැලවුමකරුවානන් බව
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly