Grade 11 Lesson 3 Flashcards

1
Q

ඉශ්‍රායෙල් දිවැසිවරු හැදින්වු ග්‍රීක නම කුමක්ද

A

ප්‍රෝෆේටේස්

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

ඉශ්‍රායෙල් දිවැසිවරු බෙදෙන ප්‍රධාන කොටස් 2 මොකක්ද

A

ලේකක දිවැසිවරු
දේශක දිවැසිවරු

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

දේශක දිවැසිවරු කිහිප දෙනෙක් නම් කරන්න

A

නාතාන්
එලියා
එලීශා
හුල්දා
අභියා
මීකායා

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

දේශක දිවැසිවරුන්ගේ වචනය අඩංගු පොත් මොනවාද

A

1-2 සාමුවෙල් , 1-2 රාජාවලිය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

දේශක දිවැසිවරුන්ගේ ලක්ශන මොනවාද

A
  • ධයානයට සමවැදීම
  • කණ්ඩායම් වශයෙන් දූත මෙහෙවරේ යෙදීම
  • තම දූත මෙහෙවර සනාථ කිරීම සදහා හාස්කම් කිරීම
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

ප්‍රධාන ලේකක දිවැසිවරු 3 කව්ද

A

යෙසායා
ජෙරමිය
එසකියෙල්

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
7
Q

සුලු දිවැසිවරු කිහිපදෙනෙක්

A

හොසියා
ජොවෙල්
ආමොස්
ඔබදියා
ජෝනා
මීකා
හග්ගයි

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly