Grade 11 - Lesson 1 - Flashcards

1
Q

පංච පුස්තකය හැදින්වීමට හෙබ්‍රෙව් භාශාවෙන් හදුන්වන නම කුමක්ද

A

ටෝරා යන වචනය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

පංච පුස්තකය රචනා වීම සදහා දායක වූ පොත් මොනවාද

A

යාවේ
එලොහිම්
ද්වීතිය නීති සම්ප්‍රදාය
පූජක සම්ප්‍රදාය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly