03. Chemical Bonds Flashcards

1
Q

උච්ච වායු ලෙස සැලකෙන මූලද්‍රව්‍ය මොනවා ද?

A
  • හීලියම් (He)
  • නියෝන් (Ne)
  • ආගන් (Ar)
  • ක්‍රිප්ටොන් (Kr)
  • ක්සීනෝන් (Xe)
  • රේඩන් (Rn)
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly