Science (1st Term) Flashcards
ප්‍රතිජීවක වර්ග
1.දිලීර
ග්‍රිසියොෆුල්වින්
2.බැක්ටීරියා
පෙනිසිලින්
ඇමොක්සිලින්
ටෙට්‍රාසයික්ලින්
එරිත්‍රොමයිසින්
ප්‍රතිශක්තීකරණ එන්නත්
1අඩපණ කරනලද ක්ෂුද්‍ර ජීවීන් යෙදීම
පෝලියෝ,ක්ෂය රෝග,සරම්ප
2මියගිය අය යෙදීම
කොළරාව,ඉන්ෆ්ලුවන්සාව,ටයිෆොයිඩ් උණ
3විෂහරණය කළ ධූලක යෙදීම
පිටගැස්ම,ගලපටලය
4ජාන ඉංජිනේරු භාවිතයෙන්
හෙපටයිටීස් B
ක්ෂුද්‍ර ජීවීන් භාවිත්‍යේදි ඇති නම්
1) ජෛව ක්ෂීරණය-ලෝහ නිස්සාරණය
2)ජෛව ප්‍රතිකර්මණය-පරිසර සංරක්ෂණයට භාවිත කීරීම
ඇස/මොළය සම්බන්ධ කරන ස්නායුව
දෘෂ්ටික ස්නායුව
පෙනීමට අවශ්‍ය සෛල ඇතුළත් අවයවය
දෘෂ්ටිවිතානය (යෂ්ටි සෛල/කේතු සෛල)
දුර දෘශ්ටිකත්වය?
දුර පෙනෙන නමුත් ළඟ නොපෙනේ
අවිදුර දෘශ්ටිකත්වය
ළඟ පෙනෙන නමුත් දුර නොපෙනේ
දුර දෘස්ටිකත්වයට පිළියම්
උත්තල කාච සහිත උපැස්
අවිදුර දෘශ්ටිකත්වයට පිළියම්
අවතල කාච සහිත උපැස්
ද්වී නේත්‍රික දෘෂ්ටිය?
ඇස් 2න් එකම ප්‍රදේශය බලා ගැනීමේ හැකියාව
ත්‍රිමාණ දෘශ්ටිය?
ඇස මගින් වස්තුවක ගැඹුර හෝ උස හඳුනාගැනීම
පදාර්ථය නිර්මාණය වී ඇත්තේ
පරමාණුවලින්