Buddhism (1st Term) Flashcards

1
Q

බුදුරදුන් පිරිනිවනට පෙර රහත්වීමට පැතුවේ කවුද?

A

ධම්මාරාම හිමි

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

සතර සෘද්ධිපාද

A

ඡන්ද
චිත්ත
විරිය
වීමංස

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

බුදුරදුන්ට අවශ්‍ය නම් ආයු කල්පයක් සිටිය හැක යන්න වදාළේ කොහේද?

A

චාපාල චේතිය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

භික්ෂුන් රැස් කර පිරිනිවන ගැන වදාළේ කොහෙද?

A

කූටාගාර ශාලාවේ

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

විශාලාවෙන් පසු පිළිවෙළින් පසු කළ නගර

A

භණ්ඩාගාම
හත්ථිගාම
අම්බගාම
ජම්බුගාම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

සතර මහෝපදේස දේශනා කළේ කොහෙද?

A

භෝග නගරයේ

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
7
Q

බුදුරදුන්ට සිනිඳු සළු යුගලක් පිළිගැන්වූයේ කවුද?

A

ආලාරකාලාම තවුසාගේ ශ්‍රාවකයෙකු වූ පුක්කුස

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
8
Q

කියන දේ කරන ගුණය

A

යථාවාදී තථාකාරී

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
9
Q

කරන දේ කියන ගුණය

A

යථාකාරී තථාවාදී

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
10
Q

තාදි ගුණය යනු

A

අකම්පිත බව

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
11
Q

දෙවියන්ට දේශනා කළ සූත්‍ර මොනවාද?

A
  1. මහා මංගල
  2. පරාභව
  3. මහා සමය
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
12
Q

දහම් ගුණ හා ඒවායේ තේරුම්

A

සුපටිපන්න-නිවන් පිළිවෙත් සුරකින බැවින්
උජුපටිපන්න-මැදුම් පිළිවෙත පිරීම/සෘජු ප්‍රතිපත්‍ති බැවින්
ඤායපටිපන්න-නිවන් සාදා දෙන පිළිවෙත් පුරන බැවින්
සාමිචිපටිපන්න-ගෞරවයට සුදුසු බැවින්
ආහුනෙයය-සැදැහැවතුන් දුඑඅ සිට ගෙනෙන දෙයින් පිළිගැන්වීමට සුදුසු බැවින්
පාහුනෙයය-ආගන්තුක සංග්‍රහවලට සුදුසු බැවින්
දක්ඛිණෙයය-සැපත උදෙසා පිළිගන්වන දාන දීමට සුදුසු බැවින්
අඤ්ජලිකරණි-ඇඳිලි බැඳ වැඳීමට සුදුසුය
අනුත්තරං පුඤ්ඤංකෙත්තං ලෝකස්ස-සරු කෙතකින් ලැබෙන අස්බැන්න මෙන් සැදැහැවතුන්ට පින් දෙන බැවින්

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
13
Q

අතීත දුශ්කර ම වන්දනා ගමන්

A

කතරගම
ශ්‍රී පාදය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
14
Q

ආනාපාන තේරුම

A

ආන-ආශ්වාස
ආපාන-ප්‍රශ්වාස
හුස්ම ගැනීම/පිටකිරීම ගැන සිහිය පිහිටුවා ගැනීම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
15
Q

භාවනා යන්නේ තේරුම

A

අකුසල් සිත් යටපත් කර කුසල් සිත් මුදුන්පත් කිරීමට කරන අභ්‍යාසය යි

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly