PRONUNCIATION Flashcards
1
Q
වචනයක හල් අකුරකට පසුව 0 සහිත අකුරක් යෙදේනම් එම හල් අක්ශරය 0 ස්තනය ගනී.
Eg :- 감아요 උච්චාරනය වන්නේ 가마요 ලෙසය.
A
감아요 => 가마요
받아요 => 바다요
있어요 => 이써요
할아버지 => 하라버지 (හරාබොජි)
2
Q
හල් අකුරක් ලෙස ㅂයෙදී ඇති අවස්ථාවක ඊලග අක්ශරය ලෙස ㄴ යෙදෙන්නේනම් ㅂ අක්ශරය ㅁ ලෙස උච්චාරනය කරන්න.
A
Eg :- 죄송합니다
3
Q
යම් වචනයක උච්චාරන දෙකක් ඇති වංජන හල් අකුරකට පසුව එම හල් අකුරට සමාන අකුරක් නැවත යෙදේනම් උච්චාරනයේදී එම වංජනයට අදාල පලමු උච්චාරනයම ගනී.
A
Eg :- 실례합니다 ( 시례함니다 )
삭기다 (사기다) සකිදා