GRAMMER Flashcards

1
Q

(ලියන භාශාව)
입니다 - වේ

A

가숭입니다 = ගායකයෙක් වේ
아기입니다 = ළමයෙක් වේ
옷입니다 = ඇදුම වේ
네모입니다 = සමචතුරස්‍රය වේ
별입니다 = තරුව වේ

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

(ලියන භාශාව)
입니까? - වේද?

A

가수입니까? = ගායකයෙක් වේද?
아기입니까? = ළමයෙක් වේද?
옷입니까? = ඇදුමක් වෙද?
네모입니까? = සමචතුරස්‍රයක් වේද?
별입니까? = තරුවක් වේද?

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

(කථන භාශාව)
이에요 - වේ
වචනය හල් අකුරකින් අවසන් වේනම්

예요 - වේ
වචනය හල් අකුරකින් අවසන් නොවේනම්

A

හල් අකුරකින් අවසන් වේනම්,
학생이에요 - ශිෂයයෙක් වේ
책이에요 - පොත වේ (චෙගියේයෝ)

හල් අකුරකින් අවසන් නොවේනම්
가수예요 - ගායකයෙක් වේ
나무예요 - ගසක් වේ
아기예요 - ළමයා වේ

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

(කථන භාශාව)
이에요? - වේද?
වචනය හල් අකුරකින් අවසන් වේනම්

예요? - වේද?
වචනය හල් අකුරකින් අවසන් නොවේනම්

A

හල් අකුරකින් අවසන් වේනම්,
학생이에요? - ශිෂයයෙක් වේද?
책이에요? - පොත වේද? (චෙගියේයෝ)

හල් අකුරකින් අවසන් නොවේනම්
가수예요? - ගායකයෙක් වේද?
나무예요? - ගසක් වේද?
아기예요? - ළමයා වේද?

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

වචනයක් උක්ත කිරීමට බාවිතාකරයි
은 ( හල් අකුරක් සහිත) / 는 (හල් අකුරක් නැති)
이 ( හල් අකුරක් සහිත)/ 가 (හල් අකුරක් නැති)

A

학생은 - ශිෂයයා 가수는 - ගායකයා
학생이 - ශිෂයයා 가수가 - ගායකයා

투안은 목수입니다 - තුවාන් වඩුවෙක් වේ
진수 씨는 회사우닙니다 - චින්සු මහත්මයා ආයතනික සේවකයෙක් වේ
자하라 씨는 파키스탄 사람입니다 - චිහරා මහත්මයා පකිස්තාන් මනුස්සයෙක් වේ.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

ගෞරව භාශාව
이세요
හල් අකුරක් ඇතිවිට
세요
හල් අකුරක් නැතිවිට

A

학생이세요 ශිශ්‍යයෙක් වේ
선생님이세요 ගුරුවරයෙක් වේ
어부세요 දීවරයෙක් වේ

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
7
Q

ගෞරව භාශාව ප්‍රශ්න ඇසීම
이세요?
හල් අකුරක් ඇතිවිට
세요?
හල් අකුරක් නැතිවිට

A

학생이세요? ශිශ්‍යයෙක් වේද?
선생님이세요? ගුරුවරයෙක් වේද?
어부세요? දීවරයෙක් වේද?

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
8
Q

වචනයක් අගට시 යෙදෙන්නෙනම් එය නගරය යන අර්තය දේ

A

대구시 - තේගු නගරය
부산시 - පූසාන් නගරය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
9
Q

වචනයක් උක්ත කරන අවස්තාවන්හිදී වචන වෙනස්වන අවස්තා 01.
이것 = මේක
그것 = ඒක
저것 = අරක

A

이것 + 은 = 이것은 > 이건 - මේක
그것 + 은 = 그것은 > 그건 - ඒක
자것 + 은 = 저것은 > 저건 - අරක

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
10
Q

වචනයක් උක්ත කරන අවස්තාවන්හිදී වචන වෙනස්වන අවස්තා 02.
이것 = මේක
그것 = ඒක
저것 = අරක

A

이것 + 이 = 이것이 > 이게 - මේක
그것 + 이 = 그것이 > 그게 - ඒක
자것 + 이 = 저것이 > 저게 - අරක

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
11
Q

ක්‍රියා පදයක් මූලික කොටස් 2 කට බෙදේ,
01. ක්‍රියා මූලය
02. ක්‍රියා ආවරකය

A

ක්‍රියා මූලය > ක්‍රියා ආවරකය

사다 - මිලදීගන්නවවා 사 > 다
자다 - නිදාගන්නවා 자 > 다
가다 - යනවා 가 > 다

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
12
Q

වර්තමාන කාලය - ලිඛිත භාශාව
“다” ඉවත් කල ස්වරයක් ( හල් නොවේ) නම්,
ㅂ니다
හල් ක්ශරයක් නම්,
슴니다
ද එකතු කරන්න

A

가다 > 가 + ㅂ니다 = 갑니다 යනවා
먹다 > 먹 + 습니다 = 먹습니다 කනවා
오다 > 오 + ㅂ니다 = 옵니다 එනවා
입다 > 입 + 습니다 = 입습니다 අන්දිනවා
찾다 > 찾 + 습니다 = 찾습니다 හොයනවා

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
13
Q

විශේෂ අවස්තා 01
“ㄹ” හල් අකුර ඉවත්වීමේ නීතිය.
ඉහත වර්තමාන කාල ලිඛිත භාශාව සකස් කරගෙනීමේදී “다” අකුර ඉවත්කල පසු හල් අකුරක් ලෙස “ㄹ” අකුරින් අවසන් වේනම් ‘” අකුරද ඉවත් කර “ㅂ니다” එකතුකරන්න

A

살다 - 사 + ㅂ니다 = 삽니다 ජීවත්වෙනවා
팔다 - 파 + ㅂ니다 = 팝니다 විකුණණවා
알다 - 아 + ㅂ니다 = 압니다 දන්නවා
갈다 - 가 + ㅂ니다 = 갑니다 සීසානව / මාරු කරනව / මිවහත්කරනව / අබරනවා
놀다 - 노 + ㅂ니다 = 놉니다 විනෝදවෙනවා
걸다 - 거 + ㅂ니다 = 겁니다 එල්ලනවා / කෝල් ගන්නවා
힘들다 - 힘드 + ㅂ니다 = 힘듭니다 අමාරුයි
만들다 - 만드 + ㅂ니다 = 만듭니다 හදනවා

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
14
Q

වර්තමාන කාලය - ලිඛිත භාශාව ප්‍රශ්නාර්ත
“다” ඉවත් කල ස්වරයක් ( හල් නොවේ) නම්,
ㅂ니까?
හල් ක්ශරයක් නම්,
슴니까?
ද එකතු කරන්න

A

가다 > 가 + ㅂ니싸 = 갑니까? යනවාද?
먹다 > 먹 + 습니까 = 먹습니까? කනවාද?
오다 > 오 + ㅂ니까 = 옵니까? එනවාද?
입다 > 입 + 습니까 = 입습니까? අන්දිනවාද?
찾다 > 찾 + 습니까 = 찾습니까? හොයනවාද?

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
15
Q

වචනයක “ㄹ” හල් අකුරක් ලෙස පැමිණ ඉන් පසුව “ㅎ” සහිත අකුරක් යෙදේනම් “ㅎ” ඉවත්වී “ㄹ” “ර” ලෙස උච්චාරනය කරයි.

A

일하다 - ඉරාදා - වැඩකරනවා

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
16
Q

විධානය / අන කිරීම.
ක්‍රියපදයක “다” ඉවත්කල පසු හල් අකුරකින් අවසන් නොවේනම් “십시오” ද,
හල් අකුරකින් අවසන් වේනම් “으십시오” යෙදේ.

A

가다 - 가 + 십시오 = 가십시오 - යන්න
먹다 - 먹 + 으십시오 = 먹으십시오 කන්න

마시다 -마시십시오 = 마십시오 බොන්න
자다 -자십시오 - නිදාගන්න
자르다 - 자르십시오 - කපන්න
사용하다 - 시용하십시오 - භාවිතාකරන්න
주문하다 - 주문하십시오 - ඇනවුම්කරන්න