Output devices Flashcards
1
Q
මෘදු පිටපත් සහිත ප්‍රතිදාන උපාංග මොනවාද
A
- පරිගණක තිර
1) CRT
2) LCD
3) LED , TFT - Multimedia projector
2
Q
CRT , LCD /LED වල වෙනස්කම් දක්වන්න
A
1.CRT
- ඉහළ විදුලි පරිභෝජනය
- වැඩි තාපයක් පිට කරයි
- වැඩි භෞතික ඉඩක් අවශ්‍යය
- අහිතකර විකිරණ නිකුත් කරයි
2.LCD/LED
- අඩු විදුලි පරිභෝජනය
- අඩු තාපයක් පිට කරයි
- අඩු භෞතික ඉඩක්
- අහිතකර විකිරණ නිකුත් නොකරයි
3
Q
දෘඩ පිටපත් සහිත ප්‍රතිදාන උපාංග මොනවාද
A
- Printer
1) Impact printers
* මුද්‍රණයේදී මුද්‍රකයේ හිස තදින් ගැටීම මගින්
* තිත් න්‍යාස මුද්‍රකය
පේළි මුද්‍රකය
2) Non impact printers
* මුද්‍රණයේදී ගැටීමක් සිදු නොවේ
* ලේසර් මුද්‍රණ යන්ත්‍ර
තාප මුද්‍රණ යන්ත්‍ර
තීන්ත විහිදුම් මුද්‍රණ යන්ත්‍ර - plotter
නිවාස සැලසුම් වාහන සැලසුම වැනි විශාල ප්‍රමාණයේ සැලසුම් නිර්මාණයට - 3D Printer
ත්‍රිමාණ වස්තු මුද්‍රණය ට
4
Q
Non impact printers වල වෙනස්කම් මොනවාද
A
- තිත් න්‍යාස
- කාර්යක්ෂමතාව අඩු ය
- පිටපත් වල ගුණාත්මක බව අඩු ය
- අධික ශබ්දයක් නිකුත් වේ
- බැංකු කටයුතු සදහා - ලේසර්, තීන්ත විදුම්
- ඉහළය
- ඉහළය
- නොවේ
- වර්ණ පිටපත් ලබාගැනීමට