input devices Flashcards
Non pointing Devices මොනවාද?
01) Keyboard
-පළමු පේළියේ අකුරු පිහිටීම
අනුව keyboards වර්ග 2කි
🔖QWERTY, DVORAK
යතුරු පුවරුවේ යතුරු වර්ග
* Typing keys
* control keys
* special keys
* Number keys
ප්‍රකාශ තාක්ෂණය භාවිතා කරන ආදාන උපාංග/ ස්වයංක්‍රීය ආදාන උපාංග මොනවද
02) Scanner
ලේසර් තාක්ෂණය භාවිතා කරමින් දෘඪ පිටපතක් මෘදු පිටපතක් බවට පරිවර්තනයට.
1. Flatbad scanner
- ලේඛන, photos වැනි දෘඩ පිටපත් පරිගණකයට අංකිත පිටපතක් ලෙස ආදානය කිරීම.
2. OCR
පුස්තකාලවල ලේඛන පරිගණක ගත කිරීම
3. OMR
බහුවරණ පිළිතුරු පත්‍ර ඇගයිම් සදහා
4. MICR
චුම්භක ගුණ ඇති අනුලක්ෂණ හදුනා ගනි. චෙක් පත්වල චෙක් අංකය කියවීමට.
5. Digitizer
අතින් අදින චිත්‍ර පරිගණකය භාවිතයෙන් සැකසීමට. අංකිත පිටපතක් ලෙස පරිගණකයට input කරයි.
සැලසුම් නිර්මාණයට.
6. barcode reader
7. smart card reader
මෙය ආරක්ෂිත ක්‍රමයක්. මෙහි
sirl තුළ දත්ත ගබඩා කරයි.
නවීන රියදුරු බලපත්ර වල.
8.Magnetic strip reader
ණයපත් හරපත්වල චුම්භක තීරුවේ ඇති දත්ත කියවීමට.
9.ATM
10. Microphone
පරිගණකයට ශබ්ද ආදානය.
රූප වීඩියෝ ආදානය කිරීමේ උපාංග මොනවද
- Digital camera
ආකාර 2කි. 1) නිශ්චල කැමරා
2) චලනරූප කැමරා - web cam
වීඩියෝ සංවාද සිදු කිරීමට.
web cam digital camera වල වෙනස්කම් මොනවාද
- web cam
- පරිගණකයට සම්බන්ධ කර
භාවිතා කළ යුතුය
- ආරෝපණය කළ හැකි
බැටරියක් යුක්ත නොවේ
- රූපවල ගුණාත්මකබව අඩුය - Digital cam
- සෘජුව භාවිතා කළ හැක
- ආරෝපණය කළ හැකි
බැටරියක් යුක්ත වේ
-රූපවල ගුණාත්මකබව වැඩිය
pointing devices මොනවද
- Mouse
1) යාන්ත්‍රික මූසිකය
* මූසික තුළ පවතින රබර් බෝලයේ චලනයන් හදුනා ගෙන ක්‍රියාත්මක වේ
* පරිශීලනය අපහසු ය
* කාර්යක්ෂමතාව අඩු ය
2) ප්‍රකාශ මූසිකය
* ආලෝක පරාවර්තන මූලධර්මයට අනුව ක්‍රියාත්මක වේ
* පරිශීලනය පහසුය
* කාර්යක්ෂමතාව ඉහල යන - Touch screen
smart phone, tablet සදහා - Track ball
සැළසුම් නිර්මාණය සඳහා
4 . Light pen - joystick
computer games - touch pad
Laptop