grammer Flashcards
も
Object + Mo
මො නිපාතය - ත් කියන අර්ථය ගෙන දේ.
.
わたしは 林檎(りんご) が すきです.
バナナ も すきです.
මම ඇපල් වලට කැමතියි. කෙසෙල් වලටත් කැමතියි.
で
location (Where action is doing) + de + verb
දෙ නිපාතය - යම් ස්ථානයක යමක් කරනවා හෝ යමක් වෙනවා නම්, එම ස්ථානය හා ක්‍රියාව සම්බන්ධ කරන නිපාත පදයක් වන අතර ක්‍රියාව කළ ස්ථානයට පසුව මෙම නිපාතය යෙදේ.
.
私は としょかん で べんきょうします
මම පුස්තකාලයේ පාඩම් කරනවා
へ
Direction へ Verb (Ikimas/kimasu/kaerimasu)
එ නිපාතය - යම් දිශාවකට / යම් ස්ථානයකට යනවා / එනවා / ආපසු යනවා යන ක්‍රියා පද සමග සම්බන්ධ කිරීමේදී බහුලව භාවිතා වේ.
.
私は まいにち がっこう へ いきます
මම හැමදාම පාසලට යනවා.
に
place/time/landing point/direction/purpose/receive) + ni + verb
නි නිපාතය - ට කියන අර්ථය, ගෙන් කියන අර්ථය, යම් ස්ථානයක යමක් කරනවා, යම් ස්ථානයකට යනවා කියන ක්‍රියා පද සම්බන්ධ කිරීමේදි මෙම නිපාතය යොදා ගැනේ.
私は 東京 に 住んでいます
මම තෝකියෝ වල ජීවත් වෙනවා.
.
私は 毎朝 六時 に おきます
මම සෑම සාම 6ට නැගිටිනවා
を
Object + O + verb
ඔ් නිපාතය - වාක්‍යයක කර්මය සහ ක්‍රියා පදය සම්බන්ධ කිරීම සිදු කරයි.
.
母は 毎日 ごはん を つくります.
අම්මා සෑමදාම බත් උයනවා.
.
あに は 本 を 読みます
අයියා පොත් කියවනවා.
と
Noun + to + noun/action
තො නිපාතය - සහ,සමග යන අර්ථය. සමාන්තර පද සම්බන්ධ කිරීමේදි සහ යම් පුද්ගලයෙකු, යම් දෙයක් සමග කියන විටදී නාම පදයට පසුව මෙම නිපාතය යෙදේ.
.
私は 帽子 と かばん を かいました
මම තොප්පියක් සහ බෑගයක් මිලදීගත්තා.
.
私は 友達 と 映画 を 見ます
මම යහලුවන් සමග film එකක් බලනවා
ませんか
verb(Negative polite form) + ka
යම් දෙයක් මාත් සමග කරනවද ලෙස ඉල්ලීමක් කරන විට මෙය යොදා ගැනේ.
私 と 一緒に ばんごはん を たべませんか.
මාත් සමග එකට රෑට කමුද
.
一緒に 映画 を みませんか.
එකට film එකක් බලමුද
が あります / が います
place + ni + noun + ga + arimasu + imasu
පණ නැති දේවල් සදහා අරිමස් යොදාගන්නා අතර පණ ඇති දේවල් සදහා ඉමස් යොදා ගැනේ.
.
あそこに 車 が あります
අතන කාර් එකක් තියනවා
.
教室 に 先生 が います
පංතිකාමරයේ ගුරුවරයෙක් ඉන්නවා
ましょう
verb(masu form) masu - mashou
යම් දෙයක් කරමු කියන අර්ථය ගෙන දේ.
.
としょかん で 一緒に 勉強 しましょう.
පුස්තකාලයේ එකට පාඩම් කරමු.
.
明日 さんじ に 駅で 会いましょう.
හෙට 3ට දුම්රිය ස්ථානයේදී හමුවෙමු.
ている
Verb (te form) + iru/imasu
යම් කිසි ක්‍රියාවක් කරමින් පවතිනවා.
.
音楽 を 聞いている
සංගීතය අසමින් සිටිනවා.
.
私は 本 を 読んでいます
මම පොත කියමින් ඉන්නවා
にいく
verb (masu form
) - verb stem
tabemasu = tabe
යම් දෙයක් කිරීමට යනවා (Go to do something)
.
友達と 映画 を 見に行きます
මිතුරන් සමග චිත්‍රපටියක් බලන්න යනවා.
.
私は 日本料理 を 食べ行きます.
මම ජපන්කෑම කන්න යනවා.
ないでください
Verb(nai form) + de kudasai
කරුණාකරලා යමක් කරන්න එපා
.
ここに 車を 止めないでください.
මෙතන වාහන නතර කරන්න එපා කරුණකරලා
.
禁煙 ですから, タバコ を すわないでください.
දුම්බීම තහනම් නිසා. සිගරැට් බොන්න එපා කරුණාකරලා.
のがすきです / のがきらいです
Verb(DF) + no ga + suki desu/kirai desu
කැමතියි/ අකමැතිය
.
マンガ を よむのがすきです
කාටුන් පොත් කියවන්න කැමතිය
.
私は 部屋を 掃除するのが嫌いです
මම කාමරය පිරිසිදු කරන්න අකමැති.
のがじょうずです / のがへたです
Verb (D.F.) + no ga + Jouzu deu/heta desu
යම් දෙයකට දක්ෂයි / අදක්ෂයි
.
カリナさんは歌うのが上手です
කරීනා මහත්මිය සින්දු කීමට දක්ෂයි.
.
私は おはしで 食べるのが下手です
මම චොප්ස්ටික් එකෙන් කෑම කන්න අදක්ෂයි
まだ - ていません
Mada + Verb + (te form) + imasen
යමක් තවම කලේ නැහැ/උනේ නැහැ
.
まだ しゅくだいが 終わっていません.
තවම ගෙදර වැඩ කරල ඉවර නැහැ.
-のほうが - より
Noune + nohouga +Noune + yori
යම් කිසි දෙයක් තව දෙයක් සමග සැසදීමේදී, ඊටවඩා කියන අර්ථය.
.
こうちゃ のほうが コーヒーより 美味しいです
තේ කෝපි වලට වඩා රසයි.
のなかで - がいちばん
Noun + no naka de + noun(bestone) + ga ichiban
යම් දේවල් කීපයක් අතරින් හොදම
.
日本の食べ物の中でラメンがいちばんすきです.
ජපානයේ කෑම අතරින් රාමෙන් වලට ඉතාමත් කැමතියි.
.
彼女は クラスの中で字が一番きれいです
ඇයට පංතියේ ලස්සනම අත් අකුරු ඇත.
つもりです
Verb(D.F) + tsumori desu
Verb (Nai form) + tsumori desu
යමක් කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා / සැලසුම් කරමින් ඉන්නවා.
.
日本に留学をするつもりです
ජපානයේ අධ්‍යාපනය සදහා යෑමට බලාපොරොත්තුවෙන් සිටිනවා.
.
夏休みに アルバイトをするつもりです.
ගිම්හාන නිවාඩුවට අර්ධකාලීන රැකියාවක් කිරීමට බලාපොරොත්තු වෙනවා.
くなる / になる
(I) adjective + ku + naru ( ぉいしく なる)
(Na) adjective + ni + naru (きれいに なる
(වෙනවා)
六月に 入って, あつくなりました.
6 වෙනි මාසෙට ආවම රස්නෙ උනා.
.
掃除した ので, きれいになりました
පිරිසිදු කලාට පසුව ලස්සන උනා
たいです
verb stem + tai desu
යමක් කිරීමට අවශ්‍යයි.
.
私は ディズニーランドにいきたいです.
මට ඩිස්නිලන්තයට යන්න අවශයයි.
.
私は 野菜 を たべたくないです.
මට එළවලු කන්න අවශ්‍යය නැහැ
たり… たりする
verb(ta kei) + ri..suru
昨日は 本を よんだり, 友達と 遊んだりしました.
ඊයෙ පොත් කියවලා, යහලුවන් සමග සෙල්ලම් කරා.
.
一昨日 は 図書館に行ったり, 映画を見たり, いろいろなことをしました.
පෙරේදා පුස්තකාලට ගිහින්, චිත්‍රපටියක් බලලා, විවිධ දේවල් කරා.
たことがある
verb(ta form) + koto ga aru
යමක් කරලා තියනවා / යම් අත්දැකීමක් විස්තර කිරීමේදී.
.
私は 馬に 乗ったことがあります.
මම අශ්වයෙක් පැදල තියනවා.
.
雪だるまを作ったことがあります.
හිම මිනිසෙක් හදලා තියනවා.
や
noun + ya + noun
(Ya බොහෝ විට nado සමඟ භාවිතා වේ) や ~ や ~ など
私は スーパーで 野菜 や 肉 や パン など を かいました.
මම වෙළදසැලෙන් එළවලු සහ මස් සහ පාන් ආදිය මිලදී ගත්තා.
.
私は 音楽 や ダンス が好きです
මම සංගීතය සහ නර්ථනයට කැමති.
ほうがいい
Verb(casual form)
කළා නම් වඩා හොදයි.
.
毎日漢字練習したほうがいいです.
හැමදාම කන්ජි පුහුණුවීම් කලානම් හොදයි.
.
暑い日には水をたくさん飲んだほうがいいです.
රස්නෙ දවස්වලට වතුර වැඩිපුර බීම වඩා හොදයි.
ので
Na ad./noun + na + node
Verb/I ad. + node
ඒ නිසා.
.
体の調子が悪いので,今日は休みます.
ඇගට හොද නැති නිසා අද නිවාඩු දැම්මා.
.
電車が遅れたので,遅刻しました.
දුම්රිය ප්‍රමාද වුන නිසා, මම ප්‍රමාද වූනා.
.
んです
Noun = (Na) adjective + nan desu
Verb (casul form) = (I) adjective + ndes
යමක් පැහැදිලි කිරීමට සහ යමක් අවධාරණය කිරීමට.
.
頭が痛いんです.
ඔලුව රිදෙනවා.
.
今日は休みなんです.
අද නිවාඩු දිනයක්.
すぎる
verb stem + sugiru (tabe - tabesugiru)
I adjective+sugiru (takai-takasugiru)
na adjective + sugiru ( kireina - kireisugiru)
යමක් පමණට වඩා වැඩිපුර කිරීමේදී මෙම යෙදුම භාවිතා කෙරේ.
.
私は食べすぎました.
මම කෑව වැඩියි.
.
この 靴は 小さすぎる.
මේ සපත්තු කුඩා වැඩියි.
なくちゃいけない
verb (nai form) + nakucha ikenai
අනිවාර්යෙන් කල යුතුයි.
.
すぎに警察に連絡しなくちゃいけない.
ඉක්මනින් පොලිසියට දැනුම්දිය යුතුයි.
.
新しい車をかわなくちゃ.
අලුත් කාරයක් මිලදී ගත යුතුයි.
.
でしょう
Verb(Casual form) / I adjective / Na adjective / Noun = deshou
එහෙම වේවි, බොහෝ විට.
.
明日は雨が降るでしょう.
බොහෝ විට හෙට වැස්ස වහිවි.
.
この店のケーキは美味しいでしょう.
බැලුවම මේ කඩයේ කේක් රසයි.
まえに
Verb (D.F) + mae ni
Noun + no mae ni
යමක් කිරීමට පෙර හෝ යම් දෙයකට පෙර.
.
国へ帰るまえにお土産を買いたいです.
මව් රටට යෑමට පෙර සිහිවටන මිලදීගැනීමට අවශ්‍යයි.
.
食事のまえに手を洗いましょう.
කෑමට පෙර අත් සෝදමු.
てから
Verb (Te form ) + kara +verb
යමක් කළාට පසු තවත් යමක් කරනවා.
.
仕事が終わってから,およぎにいきます
වැඩ ඉවර උනාට පසුව පිහිනන්න යනවා.
.
うちへ帰ってから,晩ごはんをたべます.
ගෙදර ගියාට පසුව රෑට කනවා.
とおもう
Verb(casual form) + to omou
කියලා සිතනවා.
父は会社を辞めるとおもいます.
තාත්තා රැකියාව හැරයයි කියලා මං සිතනවා.
.
ひらがなより,漢字のほうが難しいと思います.
හිරගනා වලට වඩා කන්ජි අමාරුයි කියලා සිතනවා.
あげます/もらいます
යම් දෙයක් යම් කෙනෙකුට ලබා දෙනවා/ යම් දෙයක් යම් කෙනෙකුගෙන් ලබා ගන්නවා.
.
私は友達にプレゼントを上げます.
මම යලුවාට තෑග්ගක් දුන්නා.
.
私はミキさんに花をもらいました.
මම මිකි මහතාගෙන් මල් ලබාගත්තා.
くれます/てくれます
.
Noun wa watashi ni + object + wo kuremasu.
.
Noun wa object wo + verb (te form) wo kuremasu
යම් කෙනෙක් විසින් යම් දෙයක් මට දෙනවා / යම් දෙයක් කරලා දෙනවා.
.
ミキさんは私に花をくれました.
මිකි මහතා මට මල් දුන්නා.
.
山田さんは引っ越しを手伝ってくれます
යමදා මහතා ගෙවල් මාරු වීමට උදව්කලා
ら
.
Verb(ta form) / I adj. + katta / Na adj. + datta / Noun + datta =+ ra
එහෙම නම් / එහෙම උනත්.
.
お金があったら,車を買います.
මුදල් තිබුනනම්, කාරෙක ගන්නවා.
.
病気だったら,休んでください.
අසනීපනම් වීවේක ගන්න.