1 lesson Flashcards
私
わたし
මම
私達
わたしたち
අපි
貴方
あなた
ඔබ
あの人 / あの方
あのひと / あの方
අර පුද්ගලයා
皆さん
みなさん
නෝනාවරුනි / මහත්වරුනි
さん
මහතා / මහත්මිය
Mr., Mrs., Miss, Ms., -san
ちゃん
පොඩි ළමුන්ගේ නම අගට යොදයි
君
くん
පිරිමි ළමුන්ගේ නම අගට යොදයි
Mr (junior), master, boy
人
じん
ජාතිකයා
先生
せんせい
ගුරුවරයා
教師
きょうし
ගුරුවරයා
学生
がくせい
ශිෂයා
会社員
かいしゃいん
සමාගම් සේවකයා
社員
しゃいん
සේවකයා
銀行員
ぎんこういん
බැංකු සේවකයා
医者
いしゃ
දොස්තර
研究者
けんきゅうしゃ
පරීක්ෂකවරයා
エンジニア
ඉන්ජිනේරුවා
大学
だいがく
විශ්වවිද්‍යාලය
病院
びょういん
රෝහල
電気
でんき
විදුලිය / විදුලි බල්බය
誰
だれ
කව්ද?
何方
どなた
කව්ද? (වැදගත්)
アメリカ
ඇමරිකාව
英吉利
イギリス
එංගලන්තය
印度
インド
ඉන්දියාව
印度尼西亜
インドネシア
ඉන්දුනීසියාව
勧告
かんこく
දකුණු කොරියාව
泰
タイ
තායිලන්තය
中国
ちゅうごく
චීනය
ドイツ
ජර්මන්
フランス
ප්‍රංශය
じゃありません
යම් වාක්‍යයක නැත යන අර්ථය දැක්වීම සදහා です වෙනුවට じゃ(でわ) ありません භාවිතා කරයි
じゃありません
යම් වාක්‍යයක නැත යන අර්ථය දැක්වීම සදහා です වෙනුවට じゃ(でわ) ありません භාවිතා කරයි
か
S か
යම් වාක්‍යයක අගට か එකතු කිරීම මගින් එය ප්‍රශනාර්තී වාක්‍යක් බවට පත්කල හැක.
.
あの ひと は さとさんですか
අර පුදගලයා සතෝ මහතාද?
の
N1 の N2
යම් වාක්‍යයක නාම පද දෙකක් සම්බන්ධ කර ගැනීම (අයිතිය පෙන්වීමට) සදහා の නිපාතය භාවිතා කරයි.
.
カリナさん は ふじだいがく の がくせい です
කරීනා මහත්මිය ෆූජි විශ්වවිද්‍යලයේ ශිෂයෙක් වේ