취미 විනෝදාංශ Flashcards
1
Q
독서하다
A
කියවනවා
2
Q
낚시하다
A
මාළු අල්ලනවා
3
Q
여행하다
A
සංචාර කරනවා
4
Q
등산하다
A
කදු නගිනවා
5
Q
사진을 찍다
A
පින්තූර ගන්නවා
6
Q
외국어를 배우다
A
විදේශ භාෂා ඉගෙන ගන්නවා
7
Q
콘서트를 보다
A
Go for a concert
8
Q
운동 경기를 보다
A
ක්රීඩා තරඟ බලනවා
9
Q
음악을 듣다
A
සින්දු අහනවා
10
Q
기타를 치다
A
ගිටාරය වාදනය කරනවා
11
Q
피아노를 치다
A
පියානෝව වාදනය කරනවා
12
Q
춤을 추다
A
නටනවා
13
Q
동호회
A
සමාජ