장소와 덩작 ස්ථාන සහ ක්‍රියාවන් Flashcards
1
Q
공원
A
උද්‍යානය
2
Q
커피숍
A
කැෆේ
3
Q
서점
A
පොත් සාප්පුව
4
Q
도서관
A
පුස්තකාලය
5
Q
백화점
A
සුපිරි වෙළඳ සංකීර්ණය
6
Q
노래방
A
කැරෝකේ
7
Q
Pc반
A
Internet cafe
8
Q
영화관
극장
A
සිනමා ශාලාව
9
Q
노래하다
A
සින්දු කියනවා
10
Q
게임하다
A
ගේම් ගහනවා
11
Q
산책하다
A
ඇවිදිනවා , jogging
12
Q
쇼핑하다
A
සාප්පු සවාරි යනවා
13
Q
책을 읽다
A
(පොතක් ) කියවනවා
14
Q
영화를 보다
A
චිත්‍රපටියක් බලනවා
15
Q
음식을 만들다
A
කෑම හදනවා