Term 2 Flashcards

1
Q

ගුණදාස අමරසේකර මහතාගේ උපන් දිනය ලියන්න

A

1929 නොවැම්බර් මස 12 වන දින

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

ගුණදාස අමරසේකර මහතා වෘතියෙන් ___________

A

දන්ත වෛද්‍යවරයෙකි

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

ගුණදාස අමරසේකර මහතා ලියූ:
කාව්‍ය සංග්‍රහය:
කෙටි කතා සංග්‍රහය:
නවකතා:

A

ආවර්ජනා, භාව ගීත, අමල් බිසෝ, මතක වත
රතු රෝස මල, කතා පහක්, ගල් පිළිමය සහ බෝල් පිළිමය, පිළිම ලොවයි පියවි ලොවයි
කරුමක්කාරයෝ, යලි උපන්නෙමි, දෙපා නොලද්දෝ, ගමනක මුල

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

නාම පද වර්ග මොනවාද?

A
නාම නාම 
සර්ව නාම 
සමාස නාම 
තද්ධිත නාම 
කෘදන්ත නාම
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

නාම නාම බෙදිය හැකි කොටස් පහ:

A
ජාති නාම 
ද්‍රව්‍ය නාම 
ගුණ නාම 
ක්‍රියා නාම 
සංඥා නාම
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

ජාති නාම යනු මොනවාද?

A

කිසියම් ජාතියක්, වර්ගයක් ලෙස දැක්විය හැකි නාම පද

උදා: අත්, මිනිස්, පක්ෂි, ගිරා, නෙලුම්, දෙල්, පොල්

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
7
Q

ද්‍රව්‍ය නාම යනු:

A

යම් ද්‍රව්‍යයක් දැක්වෙන නාම පද

උදා: පස්, ගල්, වැලි, මැටි, දිය, දර, පොත්, පෑන්

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
8
Q

ගුණ නම හඳුන්වන්න

A

පුද්ගලයන් හා ද්‍රව්‍යයන් පිලිඹද ගුණයක්, ස්වභාවයක් හෝ විශේෂත්වයක් පෙන්වන නාම පද
උදා: පටු, උස්, මහතා, සියුම්, තද, දක්ෂ

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
9
Q

ක්‍රියා නාම යනු මොනවාද?

A

ක්‍රියා අර්ථයක් ඇති නාම පද

උදා: බලන, දුවන, නරඹන, විමසූ, පිදූ

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
10
Q

සංඥා නාම හඳුන්වන්න

A

කිසියම් කෙනෙකු, ස්ථානයක් හෝ ද්‍රව්‍යයක් විශේෂයෙන් හඳුනා ගැනීම සඳහා යෙදෙන නාම පද
නිමල්, රංග, දුලානි, සුසුකි, ලන්ඩන්, මහව

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
11
Q

සර්ව නාම යනු _________________

A

නාම පදයක් වෙනුවට යෙදිය හැකි පද

උදා: මම, අපි, ඔවුහු, ඔහු, හේ

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
12
Q

තද්ධිත නාම යනු:

A

තද්ධිත ප්‍රත්‍යයක් එක වූ නාම පද

උදා: ගැමි, දේශීය, සාමාජික, පියාණ

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
13
Q

සමාස නාම සඳහා උදාහරණ දක්වන්න

A

ගස්වැල්, ගුරුදෙගුරු, ගම්වැසි, ඇත්දළ, කිරිබත්, පන්සිල්

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
14
Q

කෘදන්ත නාම සඳහා උදාහරණ:

A

නරඹන්නා, වවන්නෝ, දුටුවෝ, බලන්නා

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
15
Q

Okay, so you’ve gotten this far. I know this subject is absolutely horrible, but YOU ARE GOING TO MAKE IT.

A

YASS GET IT QUEEN (lol)

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly