Term 2 Flashcards
ගුණදාස අමරසේකර මහතාගේ උපන් දිනය ලියන්න
1929 නොවැම්බර් මස 12 වන දින
ගුණදාස අමරසේකර මහතා වෘතියෙන් ___________
දන්ත වෛද්‍යවරයෙකි
ගුණදාස අමරසේකර මහතා ලියූ:
කාව්‍ය සංග්‍රහය:
කෙටි කතා සංග්‍රහය:
නවකතා:
ආවර්ජනා, භාව ගීත, අමල් බිසෝ, මතක වත
රතු රෝස මල, කතා පහක්, ගල් පිළිමය සහ බෝල් පිළිමය, පිළිම ලොවයි පියවි ලොවයි
කරුමක්කාරයෝ, යලි උපන්නෙමි, දෙපා නොලද්දෝ, ගමනක මුල
නාම පද වර්ග මොනවාද?
නාම නාම සර්ව නාම සමාස නාම තද්ධිත නාම කෘදන්ත නාම
නාම නාම බෙදිය හැකි කොටස් පහ:
ජාති නාම ද්‍රව්‍ය නාම ගුණ නාම ක්‍රියා නාම සංඥා නාම
ජාති නාම යනු මොනවාද?
කිසියම් ජාතියක්, වර්ගයක් ලෙස දැක්විය හැකි නාම පද
උදා: අත්, මිනිස්, පක්ෂි, ගිරා, නෙලුම්, දෙල්, පොල්
ද්‍රව්‍ය නාම යනු:
යම් ද්‍රව්‍යයක් දැක්වෙන නාම පද
උදා: පස්, ගල්, වැලි, මැටි, දිය, දර, පොත්, පෑන්
ගුණ නම හඳුන්වන්න
පුද්ගලයන් හා ද්‍රව්‍යයන් පිලිඹද ගුණයක්, ස්වභාවයක් හෝ විශේෂත්වයක් පෙන්වන නාම පද
උදා: පටු, උස්, මහතා, සියුම්, තද, දක්ෂ
ක්‍රියා නාම යනු මොනවාද?
ක්‍රියා අර්ථයක් ඇති නාම පද
උදා: බලන, දුවන, නරඹන, විමසූ, පිදූ
සංඥා නාම හඳුන්වන්න
කිසියම් කෙනෙකු, ස්ථානයක් හෝ ද්‍රව්‍යයක් විශේෂයෙන් හඳුනා ගැනීම සඳහා යෙදෙන නාම පද
නිමල්, රංග, දුලානි, සුසුකි, ලන්ඩන්, මහව
සර්ව නාම යනු _________________
නාම පදයක් වෙනුවට යෙදිය හැකි පද
උදා: මම, අපි, ඔවුහු, ඔහු, හේ
තද්ධිත නාම යනු:
තද්ධිත ප්‍රත්‍යයක් එක වූ නාම පද
උදා: ගැමි, දේශීය, සාමාජික, පියාණ
සමාස නාම සඳහා උදාහරණ දක්වන්න
ගස්වැල්, ගුරුදෙගුරු, ගම්වැසි, ඇත්දළ, කිරිබත්, පන්සිල්
කෘදන්ත නාම සඳහා උදාහරණ:
නරඹන්නා, වවන්නෝ, දුටුවෝ, බලන්නා
Okay, so you’ve gotten this far. I know this subject is absolutely horrible, but YOU ARE GOING TO MAKE IT.
YASS GET IT QUEEN (lol)