History Flashcards
මෙරට ප්‍රතම පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වූයේ කුමන වර්ෂයේද?
1947
සෝල්බරි ආණ්ඩුක්‍රමය ක්‍රියත්මක වූ කාල සීමාව
1947-1972
සමසමාජ පක්ෂය ආරම්භ වූ වර්ශය කුමක්ද?
1935
ලංකා කොමියුනිස්ට් පක්ෂය ආරම්භ වූ වර්ෂය කුමක්ද?
1943
එක්සත් ජාතික පක්ෂය ආරම්භ කළ වර්ෂය කුමක්ද?
1946
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ වූ වර්ෂය කුමක්ද ?
1951
ලංකාවේ මුල්ම ජනමත විචාරණයක් පැවැත්වූයේ කුමන වර්ෂයේද?
1982
සමානුපාතික නියෝජනය හදුන්වා දුන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ කුමක්ද?
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව
මෙරට බ්‍රිතාන්‍ය පාලනය යටතේ කොපමණ කාලයක් පැවතුණි ද?
අවුරුදු 133
මෙරට පොදු සමාගම් සතු ඉඩම් ජන සතු කලේ කුමන ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යටතේද?
1975 ඉඩම් ප්‍රතිසංස්කරණය මගින්
ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය ආරම්භ කල නායකයා කවුරුන්ද ?
දොස්තර එස්.ඒ වික්‍රමසිංහ මහතා
සර්වජන ජන්ද බලය හිමිවූ වර්ෂය සහ ප්‍රතිසංස්කරණ ?
1931
ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය
මෙරට මුල්ම කාර්මික ජනපද මොනවාද?
ඒකල
රත්මලාන්
අපනයන සැලසුම් කලාප 03ක් නම් කරන්න
කටුනායක
බියගම
කොග්ගල
1978 අපනයන සැලසුම් කලාප පිහිටුවීමට පිහිටවූ බලය ලත් කොමිසම කුමක්ද?
මහ කොළඹ ආර්ථික කොමිසම
සුළු අපනයන භෝග පර්යේෂණ ආයතන නම් කරන්න
මාතලේ
කුණ්ඩසාලේ
දැල්පිටිය
නාරම්මල
රාජ්‍ය අංශයේ ඉඩම් කළමනාකරණය සදහා පිහිටවූ රාජ්‍ය ආයතන මොනවාද ?
1958- රාජ්‍ය වැවිලි සංස්ථාව
1976- උඩරට වතු සංවර්දන මණ්ඩලය
1976-ජනතා වතු සංවර්දන මණ්ඩලය
මහවැලි සංවර්දන අමාත්‍යාංශයේ ප්‍රතම ඇමැති වරයා කවුරුන්ද ?
ගාමිණී දිසානායක මහතා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1956 මැතිවරණයට ඉදිරිපත් වූයේ කුමන නමින්ද?
මහජන එක්සත් පෙරමුණ
1970 මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් වූයේ කුමන නමින්ද?
සමගි පෙරමුණ
කොළඹ මූලික කරගනිමින් මිෂනාරි ව්‍යාපාර ගෙනගිය මිෂනාරි සංවිධානය කුමක්ද ?
බැප්ටිස් මිෂනාරි සමාගම
යාපනය හා උතුරු ප්‍රදේශ මූලික කරගත් මිෂනාරි සංවිදානය කුමක්ද?
ඇමරිකන් මිෂනාරි සමාගම
උතුරු නැගෙනහිර ප්‍රදේශ මූලික කරගත් මිෂනරි සමාගම කුමක්ද ?
වෙස්ලියන් මිෂනාරි සමාගම
මාසික තෑග්ග ප්‍රකාශනය නිකුත් කල මිෂනාරි සංවිධාන කුමක්ද?
චර්ච් මිෂනාරි සමාගම්
ලංකා නිධානය නම් ප්‍රකාශනය නිකුත් කල මිෂනාරි සංවිධානය කුමක්ද?
ආගමික පුස්තිකා සංගමය
උරගල නම් ප්‍රකාශනය නිකුත් කල මිෂනාරි සමාගම කුමක්ද ?
බැප්ටිස් සමාගම
රත්මලානේ පරම ධම්මචේතිය පිරිවෙන පිහුටුවීමට පුරෝගාමී වූයේ කවුරුන්ද?
පූජ්‍ය වලානේ සිද්ධාර්ථ හිමි
මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙන ආරම්භ කිරීමට පුරෝගාමී වූයේ කවුරුන්ද ?
පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි
පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන ආරම්භ කිරීමට පුරෝගාමී වූයේ කවුරුන්ද ?
පූජ්‍ය රත්මලානේ ධම්මාලෝක හිමි
මෙරට ප්‍රථම මුද්ද්‍රණාලය ඇරඹීමට පුරෝගාමී වූයේ කවුරුන්ද ?
බුලත්ගම ධම්මාලංකාර සිරි සුමනතිස්ස හිමි
ලංකා ජාතික ස්ංගමය පිහිටවූ වර්ෂය කුමක්ද?
1919
රටපුරා සුරාසැල් ආරම්භ කල වර්ෂය කුමක්ද ?
1912
සිංහල මුස්ලිම් කෝලහාලය ඇතිවූ වර්ෂය කුමක්ද ?
1915
2වන ලෝක මහා සංග්‍රාමය ආරම්භ වූ වර්ෂය කුමක්ද?
1939