Grammerrrr!!! Flashcards

1
Q

නාම පද වාක්‍යක් අවසන් කිරීමට
(වේ, වෙයි, වෙමි,වේද?)

A

ස්වර - 예요
හල් - 이에요

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

නාම පද වාක්‍යක නැත යන අර්ථය

A

ස්වර - 가아니에요
හල් - 이아니에여

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

නාම පද වාක්‍යයක් විධිමත් ලෙස අවසන් කිරීම

A

입니다
입니까

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

නාම පද වාක්‍යයක නැත යන අර්ථය විධිමත්

A

ස්වර - 가안입니다
හල් - 이안입니다

니까 ප්‍රශ්නාර්ථ ස්වරූපය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

ක්‍රියා පද විශේෂණ පද වර්තමාන කාලය

A

ㅏ , ㅗ නම් 아요
ㅏ , ㅗ නෙවේ 어요
하다 නම් 해요

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

ක්‍රියා පද විශේෂණ පද අතීත කාලය

A

ㅏ , ㅗ නම් 았어요
ㅏ , ㅗ නෙවේ 었어요
하다 නම් 했어요

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
7
Q

ක්‍රියා පද විශේෂණ පද අනාගත කාලය

A

ස්වර / ㄹ හල් - ㄹ거예요
වෙනත් හල් - 을거예요

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
8
Q

ක්‍රියා පද විශේෂණ පද වර්තමාන කාලය විධිමත්

A

ස්වර / ㄹ හල් - ㅂ니다
වෙනත් හල් - 슴니다
ප්‍රශ්නාර්ථ 까?

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
9
Q

ක්‍රියා පද විශේෂණ පද අතීත කාලය විධිමත්

A

ㅏ , ㅗ නම් 았습니다
ㅏ , ㅗ නෙවේ 었습니다
하다 නම් 했습니다

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
10
Q

다 අකුර ඉවත් කළ විට 다 අකුරට කලින් ඇති ස්වරය ㅡ නම්

A

කලින් අකුරේ ස්වරය සලකයි

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
11
Q

다 අකුර ඉවත් කළ විට ㄹ හල් අකුර ඇත්නම් එකතු කරන ව්‍යාකරණ රටාව ㅂ, ㅅ, ㄴ වලින් ආරම්භ වේ නම්

A

ㄹ හල් අකුර ඉවත් කර ලියයි

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
12
Q

නාම පදයක් උක්තය බවට පත් කිරීම

A

ස්වර - 가
හල් - 이

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
13
Q

නාම පදයක් උක්තය බවට පත් කර අවධාරණය කිරීම

A

ස්වර - 는
හල් -은

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
14
Q

ක්‍රියාවට භාජනය වන කර්ම කාරකය පෙන්වීම

A

ස්වර - 를
හල් - 을

아버지가 밥을 먹어요

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
15
Q

ස්ථානය හගවන දිශාව හාගවන නාම පදයකට ( ස්ථානයේ ක්‍රියාවක් සිදු නොවන) (ට, ලේ, ඉදලා)

A

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
16
Q

කුමන හෝ කාර්යයක් සිදු කරන ස්ථානයක් පෙන්වා දීම

A

에서

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
17
Q

සහ සමග යන අර්ථය ගෙන දීම

A

하고

ස්වර - 와
හල් - 과

ස්වර - 랑
හල් - 이랑

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
18
Q

දිශාවක් , ස්ථානයක් , උපකරණයක්, ක්‍රමවේදයක්, අමුද්‍රව්‍යයක් භාවිතා කරන බව (පහළට, කාර්යාලයට, මිටියෙන්, නැවෙන් , පිටිවලින්, දකුණු පැත්තට)

A

ස්වර / ㄹ හල් - 로
වෙනත් හල් - 으로

내일 앚침에 사무실 오세요

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
19
Q

කාලය හගවන නාම පදයක් සමග කාලය ඇගවීමට (උදේ ඉදලා, ඊයේ සිට)

A

부터

아침부터
어제부터

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
20
Q

කාලය හගවන (සිට දක්වා)
(උදේ ඉදලා හවස වෙනකම්)

A

부터 - 까지

아짐부터 저넉까지

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
21
Q

ස්ථානයක් හගවන (සිට දක්වා)
( වැඩපලේ ඉඳන් ගෙදර දක්වා)

A

에서 - 까지
회사에서 집에까지

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
22
Q

නාම පදයක අයිතිය ප්‍රකාශ කිරීම
(අක්කගෙ)

A


나 + 의 = 내
저 + 의 = 제
누나의

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
23
Q

මගේ , අපේ

A

우리

24
Q

ප්‍රාණවාචි නාම පදයක යන අර්ථය ගෙන දීම.
(අච්චීට)

A

에게
한테
까 - ගෞරවාර්ත

25
Q

අප්‍රණවාචි නාම පදයක යන අර්ථය ගෙන දීම

A

26
Q

නාම පදයක විසින් යන අර්ථය
(අම්මා ගෙන් යාළුවා විසින්)

A

에게서
한테서

27
Q

නාම පදයක ත් යන අර්ථය
(අම්මත්)

A

28
Q

කවුරුවත්

A

이무더

29
Q

මුකුත්
( උදේ ඉඳන් මුකුත් කාලා නෑ)

A

아무것도

30
Q

කොයිවෙලාවෙවත්

A

아무대도

31
Q

කොහෙවත්

A

아무데도

32
Q

පමණක්
(වතුර පමණක්)

A

물 만

33
Q

හෝ
(බත් හෝ පාන්)

A

ස්වර - 나
හල් - 이나

34
Q

වඩා යන අර්ථය (සංඛ්‍යා නාම පදයක)
(පැයකට වඩා, 4 වඩා)

A

ස්වර - 나
හල් - 이나
한시간이나

35
Q

යම් දෙයක් හෝ කෙනෙක් සංසන්දනය කරයි

A

보다

어제 보다 더 추워요
어제 보다 덜 추워요

36
Q

සෑම යන අර්ථය
(සෑම දවසකම)

A

마다
마다

37
Q

යමක් දෙන්න කියා පැවසීම
(මකනයක් දෙන්න)

A

주세요
치우게주세요

38
Q

උදව්වක් ඉල්ලීමට
(කියවල දෙන්න)

A

ㅏ , ㅗ නම් 아주세요
ㅏ , ㅗ නෙවේ 어주세요
하다 නම් 해주세요

읽다 = 읽어주세요

39
Q

යම් කිසි ක්‍රියාවක් විනීත ලෙස, විධානයක් ලෙස, යෝජනාවක් ලෙස පැවසීම.
(යන්න, මිලදී ගන්න)

A

ස්වර / ㄹ හල් - 세요
වෙනත් හල් - 으세요

40
Q

යම් කිසි ක්‍රියාවක් සිදු කිරීමට අවශ්‍ය බව තමන්/ වෙනත් අයෙක්
(යන්න ඕනේ)

A

තමන් - 고싶다
වෙනත් - 고싶어해요

가고싶어요, 가고싶어해요

41
Q
  1. තමන් කරන ක්‍රියාවට අදාළව තමන් වෙනත් අයෙකුගෙන් අදහසක් විමසන විටදී
  2. මෙතෙක් සිදු නොවූ දෙයක් හෝ තමන් නොදන්නා දෙයක් අනුමාන කර විමසන විටදී
    (යමුද, යයිද / සීතලද, සීතලවෙයිද / ඉල්ලගනී)
A

ස්වර / ㄹ හල් - ㄹ까요
වෙනත් හල් -을까요

가다 = 갈가요
줍다 = 주울가요
먹다 = 먹을가요

42
Q

තමන් අදහස් කරන දේ හෝ තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කිරීමේදී
(රැට මොනවද කන්නේ
පීපින් පප්කන්නම්)

A

ස්වර / ㄹ හල් - ㄹ래요
වෙනත් හල් - 을래요

점심 뭐 먹을래요?
저는 비빔빕 먹을래요

43
Q

යම් ක්‍රියාවක් කරන්නේ නැති බව කලේ නැති බව
(යන්නේ නෑ, ගියේ නෑ)

A

안 - 하다 වලින් අවසන් වන ක්‍රියාපද වලදී 하다 වලට කලින් යොදයි . අනෙක් ක්‍රියාපද විශේෂණ පද වල මුලට යොදයි

지않다 - 다 අකුර ඉවත් කර යොදයි

일하다 - 일안해요
먹다 - 안머거요, 겄어요, 걸거예요

44
Q

තාමා විසින් මුහුණ දුන් අත්දැකීමකින්
ලද නව කරුණක් ප්‍රකාශ කිරීමේදී
(යනවනෙ, ගියානේ)

A

네요
가다 - 가네요, 갔네요

45
Q

1.පවසන පුද්ගලයා දන්න අනෙක නොදන්නා දෙයක් ප්‍රකාශ කිරීමේදී
2.ක්‍රියාවක් කරන පිළිවෙල ප්‍රකාශ කිරීමේදී
(ඔලුව රිදෙනවා නිසා බෙහෙත් බිව්වා)
(යාළුවා මුන ගැසීලා චිත්‍ර පටියක් බැලුවා)

A

** V , ad**
ㅏ,ㅗ නම් 아서
ㅏ , ㅗ නෙවේ 어서
하다 නම් 해서

머리가 아파서 약을 먹었어요
진구를 만나서 연화를 봤어요

N
ස්වර - 라서
හල් -이라서

학센이라서 ශිෂ්‍යයෙක් නිසා
요리사라서 සුපවේදියෙක් නිසා

46
Q

යම් ක්‍රියාවක් හෝ තත්වයක් සිදු වන මොහොත විස්තර කිරීමේදී
(යන විටදී / යද්දී , කන විටදී, කද්දී)

A

ස්වර / ㄹ හල් - ㄹ때
වෙනත් හල් - 을대

47
Q

චලනය වීමේ අරමුණ දැක්වීම සදහා
(මිලදී ගන්න යනවා/ එනවා)

A

ස්වර / ㄹ හල් - 러
වෙනත් හල් - 으러

사다 - 사러

48
Q

යම් ක්‍රියාවක් කිරීමට උත්සාහ කිරීමේදී හෝ උත්සාහ කර බලන ලෙස පැවසීමේදි
(ගිහින් බලන්න/ ගිහින් බලනවා/ ගිහින් බැලුවා)

A

ㅏ , ㅗ නම් 아보다
ㅏ , ㅗ නෙවේ 어보다
하다 නම් 해보다

가봐요/ 가보세여 , 가볼거예요 , 가봤어요

49
Q

දැනටමත් දැන සිටින තොරතුරක් තව දුරටත් සනාථ කර ගැනීමේදී
(යනවා නේද, ගියා නේද, යයි නේද)
(ශිෂ්‍යයෙක් නේද, ශිෂ්‍යයෙක් වෙලා හිටියා නේද, ශිෂ්‍යයෙක් වෙයි නේද)

A

V / Ad
- 지요
N
ස්වර - 지요
හල් - 이지요

가지요 , 갔지요 ,갈가지요

학생 - 학생이지요, 하생이었지요
,학생일거지요

50
Q

1.ලැයිස්තුවක් ලෙස කරන දේ පැහැදිලි කිරීමේදී
2.සමාන තත්වයේ වාක්‍ය 2ක් සම්බන්ධ කිරීමේදී
3.යම් කිසි ක්‍රියාවක් සිදු කරන පිළිවෙල ප්‍රකාශ කිරීමේදී
(තේ බීලා, බත්කලා)
(අක්කා නම් ලස්සනයි වගේම කරුණාවන්තයි)
(පොළේදී යාළුවා මුණගැසිල චිත්‍රපටියක් බැලුවා)

A

V/Ad - 고
N - 이고

예쁘고

51
Q

서 vs 고
1.지배 가 밥을 먹었어요
2.지배 가 밥을 먹었어요

3.진구를 만나 연화를 봤어요
4.진구를 만나 연화를 봤어요

A

තේරුම
1.ගෙදර ගියපු ගමන් කෑවා
2.ගෙදර ගිහින් ටික වෙලාවකින් කෑවා
3.යාළුවොත් එක්කම චිත්‍රපටිය බලනවා
4.යාළුවා මුන ගැහුනා ත් තනියම චිත්‍ර පටිය බැලුවා

52
Q

ක්‍රියපදයක් ක්‍රියා නාමයක් බවට පත් කිරීම
(යන එක, කන එක, මිලදී ගන්න එක)

A

V + 는것
는것이 는거가 는게
는것은 는거는 는건
는것을 는거를 는걸

가는것이

53
Q

ක්‍රියපදයක් ක්‍රියා නාමයක් බවට පත් කිරීම
(යන එක, කන එක, මිලදී ගන්න එක)

A

V +
는것이 는거가 는게
는것은 는거는 는건
는것을 는거를 는걸

가는것이

54
Q

මෙය වාක්‍ය 2ක් සම්බන්ද කිරීමේදී යොදන අතර පසුව යෙදෙන කාරණය තව දුරටත් පැහැදිලි කරයි
(ඒවුනාට, හින්දා, නමුත්,ඒ වුණාට, ඒ නමුත්)

A

V
는데
A
ස්වර / ㄹ හල් - ㄴ데
වෙනත් හල් - 은데

N
인데

가다 - 가는데
크다 - 큰데
학생 - 학생인데

55
Q

යම් ක්‍රියාවක් සිදුකිරීම තහනම් බව හැගාවීම

A

ස්වර / ㄹ හල් - 면안되다
වෙනත් හල් - 으면안되다

가다 - 가면안되다 - ඇතුලට යෑම තහනම්