Akura: Useful Expressions Flashcards
1
Q
කියන්න බෑ
A
kiyannə bǣ - Can’t say
2
Q
බොහෝම ස්තුතියි
A
bohōmə stuti - Thank you very much
3
Q
මෙන්න සල්ලි
A
mennə salli - Here’s the money
4
Q
ආයෙත් කියන්න
A
āyet kiyannə - Say it again
5
Q
හෙමින් කියන්න
A
heming kiyannə - Say it slowly
6
Q
හරි හොඳයි
A
hari honday - Very good
7
Q
කමක් නෑ
A
kamak nǣ - Never mind
8
Q
ගාන වැඩි
A
gānə væDi - Too expensive
9
Q
සමා වෙන්න
A
samā vennə - Sorry
10
Q
වරදක් නෑ
A
varədak nǣ - Nothing wrong
11
Q
පොඩ්ඩක් ඉන්න
A
poDDak innə - Wait a little
12
Q
අපි යනවා
A
api yanəva - We’re going
13
Q
ටිකක් තේරෙනවා
A
Tikak tērenəva - I understand a little
14
Q
මොනව කරන්නද?
A
monəva kərannədə? - What to do!
15
Q
දෙන්න පුලුවන්ද?
A
dennə puluwandə - Can you give it?