A Flashcards

You may prefer our related Brainscape-certified flashcards:
1
Q

abandon

A

අත්හරිනවා, ප්‍රතික්ෂේප කරනවා, අතරමං කරනවා

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

abase

A

පහත් කොට සලකනවා, අවමන් වන සේ හැසිරෙනවා

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

abash

A

ලජ්ජාවට හෝ අධෛරයට හෝ සිතේ අවුලට භාජනය කරනවා

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

abate

A

තීව්‍රතාව හෝ පැතිරීම අඩු කරනවා; කරදරයක් ඉවත් වෙනවා/ කරනවා

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

abatement

A

අවකරණය; අඩු කිරීම; නැවැත්වීම.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

abattoir

A

සත්ත්ව ඝාතනාගාරය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
7
Q

abbey

A

ආරාමය; අසපුව

‘ඇබි

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
8
Q

abbreviate

A

කෙටි කරනවා; ලුහුඬින් දක්වනවා.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
9
Q

abdicate

A

අස්වෙනවා;

රජකම,නිලය බලය, වගකීම ආදිය අත් හරිනවා

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
10
Q

abdomen

A

(‘ඇබ්ඩ්ම්න්)
උදරය
බඩ

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
11
Q

abdominal

A

උදරීය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
12
Q

abducens nerves

A

අපනයන ස්නායුව

ඇස් පැත්තකට හැරවීමට උපකාර වන කපාල ස්නායුව

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
13
Q

abduct

A

අපහරණය කරනවා;

අයුතු ලෙස, බලෙන් හෝ රවටා පැහැරගෙන යනවා

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
14
Q

abductee

A

අපහරණයට ලක්වන්නා

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
15
Q

abductor

A

අපහරණය කරන්නා

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
16
Q

abed

A

ඇඳෙහි

යහන්ගතව

17
Q

aberrant

A

අසාමාන්‍ය හෝ සමාජීය වශයෙන් නොපිළිගත්;

සම්මතයෙන් බැහැර වූ.

18
Q

aberration

A

අසාමාන්‍ය හෝ බොහෝවිට නොපිළිගත් ක්‍රියාවක් හෝ චර්‍යාවක්

19
Q

abet

A

(a’බෙට්)
උදවු කරනවා;
අනුබල දෙනවා.

20
Q

abeyance

A

(a’බෙඉaන්ස්)
තාවකාලිකව නැවැත්වීම;
අත්හිටුවීම.

21
Q

abhor

A

(aබ්’හෝ)
තදින් පිළිකුල් කරනවා;
abhorence දැඩි පිළිකුල
abhorent දැඩි පිළීකුල් දනවන

22
Q

abide

A

වාසය කරනවා;
පවතිනවා
abode-past
abiding කල් පවතින, වෙනස් නොවන

23
Q

ability

A
ශක්‍යතාව;
ශක්තිය;
බලය;
සමත්කම;
හැකියාව;
කුසලතාව.
24
Q

abiotic

A

(එඉබඉ’ඔටික්)
අජීව;
අජෛවී.

25
Q

abject

A

පහත්;

නීච

26
Q

ablation

A

(a’බ්ලෙඉෂ්න්)
උණුවීමෙන් හෝ වාෂ්පීකරණයෙන් ඝන ද්‍රව්‍ය ඉවත් වීම;
සැත්කමකින් පටකයක් ඉවත් කිරීම;
පෘෂ්ඨය ක්ෂය වීම.

27
Q

ablaze

A
(a'බ්ලෙඉස්z)
ඇවිලෙනවා;
ගිනිගත්;
ගිනි දැලින් වෙළුණු;
දිලියෙන;
දිදුලන.
adjective
burning fiercely.
"his clothes were ablaze"

very brightly coloured or lighted.
“New England is ablaze with colour in autumn”

filled with anger or another strong emotion.
“his eyes were ablaze with excitement”